ඔන්න ඉතින් අද ජිලමාර්ට්ස් මල්ලි කියල දෙන්න යන එක ගැන කියන්න ඕනේ නැ නේ . . ඉතින් ම්කෝ හදිස්සි ටිකක් කතා කරලා ඉමුකෝ යකෝ . . ඔයාල දන්නවනේ ටික කාලයකින් මෙච්චර දුර එන්න ගොඩ දෙනකගේ සහයෝගය ලැබුනා . . අනික අද උදේ අපේ site එකේ Page viwer 10000 ක් වුනා එක නිසා අපේ කණ්ඩායමට ගොඩක් සතුටුයි . .මෙච්චර කල් අපිත් එක්ක හිටපු ඔයගොල්ලන්ටත් ස්තුති කරනවා ඉතින් වැඩි කතා අපේ Admin RLමල්ලි , Rajitha Lakshan ඔයාලට කියයි . . අපි එහෙනම් වැඩේ පටන් ගමු . .ඕං එහෙනම් ඔතනින් මෙන්න මේ මම කියන ටූල් සෙට් එක කොහෙන් හරි හොයා ගනින්කෝ..අපේ ගෙවල් ලග හිටියනම් ඉතින් අනිවා දෙනවා . . .
1. මීඩියා එක.. එහෙමත් නැත්නම් Network Cable එක.. (මෙය CAT 5, CAT 5E, CAT 6, CAT 6E ලෙස වර්ග කිහිපයක්ම වේ.. ඒවා හරහා හුවමාරුවන එව්වමෙව්වාගේ වේගප්‍රමාණය එකිනෙකට වෙනස්වේ )
2. RJ 45 Connectors දෙකක්
3.Crimping Tool එකක්
4. UTP Stripping Tool එකක්
5.UTP Cable Tester එකක්
බඩු ටිකනම් හරි... බඩු කිව්වෙ වෙන වෙන එකබඩු නෙවෙයි යකෝ... උපකරණ ටික. . දැං
ඉතින් ගහපල්ලාකේබල් එක.. ඔය UTP Stripping Tool එකෙන් Network
Cable එක කපාගත්තනම්. . හත්වලාමයි කපන්න කිව්වෙ යකෝ දෙකට වෙන්වෙන්න නෙවෙයි. . ඔය ඇතුළෙ තියන කේබල් ටික
ඉතිරිවෙන්න. . හරි.. . දැං ඔය ඇතුළෙ තිබුණ කේබල් 8ත් සමානව කපාගනින්කෝ.. හත්වලාමයි.. . එපාර කේබල් වෙන්වෙන්නම කැපුවා... දැන්
ලබ්බක්ද RJ 45 connector එක ඇතුළට බස්සන්නෙ... ඇතුළට බහින්න පුළුවන් ප්‍රමාණයට
ලස්සනට එක පිළිවෙළකට කපහන්කො.. ඒකට තමා ඔය Crimping Tool එක තියෙන්නෙ. එකට තියල කපා ගනින්කෝ . . ..
දැන් ඉතිං
තියෙන්නේ ඔය කේබල් ටික පිළිවෙළකට RJ45 connector එක අස්සට බස්සවන්න.. හරි අපූරුයි... ඔහොම බස්සන්නවත් ඔහොම අරින්නවත් බෑ
යකෝ... හිතුණ හිතුණ විදියට... අනික් ඒවට වගේම මේවටත් රටා තියනවා... සමනළ ආර.. අර
ආර මේ ආර නෙවෙයි Straight Through සහ Cross
Over .. ඔය රටා දෙක තමයි
තියෙන්නෙ.. අලුත් රටාවක් උඹ සොයාගන්නෙ එහෙම නෑ හරිද..? තනිකරම Peer to Peer connection එකක් නම් ඉතිං මුල්දවසෙ ඉදළම ගහපු Straight Through තමා.. හැබැයි ඉතිං Cross Over ක්‍රමේ ජාලකරණය සදහාම පමණක් නොවේ ඈ... Peer to Peer connection එකටත් පුළුවනි ඈ... දැන් මුලින්ම Straight Through ගැහිල්ල ගහන්න බලමු... RJ45 connector එකේ pin 1 සොයාගන්න RJ45 connector එක උඩුපැත්ත හරවන්න.. clip එක තියෙන්නෙ යටිපැත්තෙ ඈ...
Network Cable එකේ කේබල් 8ක් ඇති... බලපං ඒක හොදට.. පාට 4ක් එක්ක..කවලම් පාට 4ක්. හලිනෙ එහෙනම්.. RJ45 connector එකේ pin අනුව මේ කේබල් එකේ පාට
එන්න ඕනි මෙහෙමයි පල්ලෙහා බලන්නකෝ . .
Network Cable එකේ කේබල් 8ක් ඇති... බලපං ඒක හොදට.. පාට 4ක් එක්ක..කවලම් පාට 4ක්. හලිනෙ එහෙනම්.. RJ45 connector එකේ pin අනුව මේ කේබල් එකේ පාට
එන්න ඕනි මෙහෙමයි පල්ලෙහා බලන්නකෝ . .
pin 1- Orange White
pin 2- Orange
pin 3- Green White
pin 4 - Blue
pin 5- Blue White
pin 6- Green
pin 7- Brown White
pin 8- Brown
pin 1- Orange White
pin 2- Orange
pin 3- Green White
pin 4 - Blue
pin 5- Blue White
pin 6- Green
pin 7- Brown White
pin 8- Brown
හරි නේද..? හරි.. ඔහොමම RJ45 connector එක ඇතුළට බස්සපන්කෝ... දැන් ඔය UTP Stripping Tool එක අරගෙන RJ45 connector එක ඇතුළට බස්සල හොදින් තදකරපන් ඈ... හොදින් තදකරපන්.. හරි Straight Through ක්‍රොමේ එක පැත්තක RJ45 connector එක සවිකලා.. අනික් පැත්තත් ඒ ක්‍රොමේටම සවිකොරහන්කෝ ඈ... හොදට බස්සල.. හොදින් තදකරපං... ආයෙ ලොවෙත් ගැලවෙන්නෙ නැතිවෙන්න.. හරි දැන් අපි බහිමු Cross Over ගැහිල්ලට... RJ45 connector දෙකට වෙන්වෙන්වූ රටා දෙකක්... එක පැත්තක් ගැහිල්ල Straight Through එකේ ගැහිල්ලෙන් එක RJ45 connector එකක් ගහගන්න දැන් දන්නවනේ... හරි දැන් ඒපැත්ත ගහගන්නකෝ.. හලි දැන් අනික් RJ45 Connector එකට කේබල් ගැහිල්ල මෙහෙමයි ඈ.. RJ45 connector එකේ pin අනුව මේ කේබල් එකේ පාට එන්න ඕනි මෙහෙමයි ..
pin 1- Green White
pin 5- Blue White
pin 6- Orange
pin 7- Brown White
pin 8- Brown
pin 2- Green
pin 3- Orange White
pin 4 - Blue
pin 1- Green White
pin 5- Blue White
pin 6- Orange
pin 7- Brown White
pin 8- Brown
pin 2- Green
pin 3- Orange White
pin 4 - Blue