start
සුභ දවකස් මගේ ආදණිය හිතවතුන් සැමට ! 2014-09-24 වන අද හිමිදිරි උදෑසනේ සයිබර් අවකාශයේ RLTechZone අඩවියට පැමණි පාඨකයන් ගණන 10000 සිමාව ඉක්මවා යනු ලැබු බව මතක් කර සිටිනනේ මහත් වු අභිමානයෙනි.
ඔබ අප කෙරෙහි තිබු විශ්වාසයට ස්තුතියි!!  ! ඉදිරියටත් අප සමග රැදි සිටින්න..
RnT Production සැමදා ඔබ ලගින්මයි !
[මෙම ජයක්ග්‍රහණයේ සියලු ග්‍රවුරවය Admin මණ්ඩලයට]  

කොහමද අපේ වැඩ. ටික කාලයකට පසුව නැවත ලිපියක් අරගෙන RLTechZone බිලෝග් අඩවියට ගොඩ වෙන්න ලැබිම ගැන මම සතුටු වෙනවා. ගෙවුනු දින කිහිපය හා ඉදිරියට උදා වෙන දිනයන් හිතහොද RLමල්ලි හෙවත් වින්ඩෝස් මල්ලිට ඉතා වෙහෙස කාරි දිනයන්ය. කොහම නමුත් පුලුවන් හැම වේලාවක දිම ලිපියක් අරගෙන එන්නමිකෝ. මම නොහිටියට ජිල්මාර්ට්ස් මල්ලි ඇතුලු අපේ Adminලා Set එක හිතේ හැටියට ඔයාලට Post දිලා තියෙන්නේ මදි නොකියන්නම.. . ඔන්න අද වින්ඩේස් RLගෙන් Windows 8 හා 8.1 භාවිතා කරන යාලුවන්ට සුපිරි වැඩ කැල්ලක්. මට මේ  කර්මය කියා දුනනේ මගේ ගුරැතුමා. ඒත් දැන් මම කියා දෙන්න යන්නේ ඒ කර්මය මගේම විදිහකට.  දැන් මම කරන්න ආපු දේ ගැන කිවිවේ නැනේ. මෙන්න මෙකයි කරන්න යන්නේ Windows 8 or 8.1 භාවිතා කරන අය,පරිගණකයට Log උනහම මුලින්ම Start Menu එකටයි Log On වෙන්නේ. අද මම කියා දෙන්න යන්නේ කෙලින්ම Desktop එකට එන විදියහට හදා ගන්න හැටි. තව මොන කතාද දැන් තමයි නැකත පටන් ගන්නේ ළමයිනේ. පහළ මම කියන විදියට වැඩේ කරගෙන ආවනමි,    

01 Step
මුලින්ම Alt + R Press කරලා Run එක Open කර ගන්න.  

clip_image002

2 Steup
එවිට පහත අතාරය් පණිවුඩයක් දිසු වෙයි. එය Ok කර ඉදිරයට යන්න.  


clip_image004

3 Step
දැන් ලැබෙන Registry Editor එකේ HKEY_CURRET_USER යන්න Click කරන්න.


clip_image006

4 Step
HKEY_CURRET_USER තුල ඇති Software යන්න Click කරන්න. 

clip_image008

5 Step
ඉන් පසුව Software තුල ඇති Microsoft යන්න Click කරන්න.

clip_image010

6 Steup
Mirosoft තුල ඇති Windows යන්න Click  කරන්න.

clip_image012
7 Step
Windows තුල ඇති CurrentVersion යන්න Click  කරන්න.

clip_image014

8 Step
CurrentVersion තුල ඇති Explorer  යන්න Click  කරන්න.

clip_image016

9 Step
Explorer තුල ඇති StartPage යන්න Click  කරන්න.

clip_image018

10 Step
StartPage යන Folder එක තුල  ඇති  openArtLogon යන්න Right Click  කර Modify යන්න Click කරන්න.

clip_image020

11 Step  
දැන් ලැබෙන Box එකෙහි එහි Value date යන තැන සදහන්ව ඇති “0” වෙනුවට “1” යන්න ලබා දෙන්න.


clip_image022

12  Step
අවසානයේ Ok යන්න ලබා දෙන්න.

clip_image024

Note
The .reg files below are for the registry key and value below.
HKEY_CURRENT_USER\Software\Microsoft\Windows\CurrentVersion\Explorer\StartPage
OpenAtLogon DWORD
0 = Open to desktop
1 = Open to Start

Information
This tutorial will show you how to go directly to your desktop or Start screen when you sign in or close
apps in Windows 8, Windows RT, Windows 8.1, and Windows RT 8.1.
වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා.... 
    අපේ Fan Page එකට Like එකකුත් එකතු කරන්න. එවිට අලුත් Post එකක් දාපු ගමන්ම ඔයාගේ TimeLine එකේ දිස් වේවි. හදවතින්ම ස්තුතිය මගේ Post එක කියවපු ඔයාට !  
+Post එක ලිවවේ හිතහොද RLමල්ලි ( RLවින්ඩෝස් මල්ලි )  



 
Top