ඉතින් ඔන්න අපි අඳත් ආවා වටිනා කියන භාණ්ඞයක් අරන් මේකට කියන්නේ Mp3TaG මේක පොඞි සොෆට්වෙයාර් එකක්  හරි මේ සොෆට්වෙයා එකෙන් පුලුවන් Mp3 වලට ඔයාලට කැමති 4To එකක් Tag කරන්න ඔයාලා දැකලා ඇතිනේ Com 1k 4n 1k එහෙම සිංදු Play වෙන කොට Ape Com 1k Player එකේ හරි 4n 1k Player එකේ හරි ඔයාලගේ Player වල පෙන්නනවා

අපි මේවා අයින් කරලා අපි කැමති 4To එකක් දාමු හරි මුලින්ම අපි මේ වැඞේට හරියන සොෆට්වෙයාර් එක බා ගමු එහෙනම් පහලින් බා ගන්නකෝ ........

SiZe 1.52MB
මෙතනින් බාගන්න




හරි එහෙනමි බා ගත්තු සොෆට්වෙයා එක ස්ථාපනය කර ගන්නකෝ හරි දැන් ඔයාලගේ Decktop එකේ තියෙන Mp3 Tag කියන Icon එක Clik කරලා සොෆට්වෙයා එක Run කරන්න

හරි දැන් ඔයාලා කැමති සිංදුවක් ADD කර ගන්න.

ඒ ADD කරපු සිංදුව RighT Clik කරන්න දැන් Menu එකක් එයි ඒවායෙන Extended Tags කියන එක Clik කරන්න

ඔයාලා ADD කරපු Song එකට දැනටමත් 4to එකක් තියෙනවා නමි RemoVe Tag කරන්න

ADD 4to කියන එක Clik කරලා ඔයා කැමති 4to එකක් ADD කරලා Ok කරන්න 4ti ADD වෙලා නැති SonGs වලට ADD 4to Clik කරලා Ok කරන්න එච්චරයි එහෙනමි අපි ගියා...........


ඒ වගේම https://www.facebook.com/sinhala.tips එකටත් like එකක් ගෙන යන්න මොකද ඔය page එකේ ඇඩ්මින් තමයි අපිට පිටින් ඉදන් support එක දෙන්න  . . ඒ වගේම අපිටත් full support එකක් දෙන්න like එකක් ගෙන යන්න . ..
 
Top