ඔන්න යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන්නේ ෆ්බ් profile වල දාපු ෆොටෝ full size එකෙන් බලන විදියක් ගැන . .මේක ක්‍රම 02 කට කරන්න පුළුවන් මන් ඒ ක්‍රම 02 කම ඔයාලට කියල දෙන්නම් එහෙනම් ඔයාලත් try කරලා බලන්නකෝ.....

පළමු ක්‍රමය 

1.මුව user ගේ timeline එකට යන්න 
2.ඉන් පසුව write click කරන්න            
3.copy කරගන්න image එකේ url එක 
4.browser එකේ new tab එකක් open කරගන්න 
5.copy කරගත් url එක past කරගන්න 
6.url එකේ size එක 160x160/ මකන්න 
7.enter කරන්න 

දෙවන ආකාරය 

1.user name හෝ user id එක ලබාගන්න
2.මේ url එක click 

http://
graph.facebook.com/USERNAME/
picture?
width=2000&height=2000 

3.'USERNAME' කියලා තියෙන තැනට use name එක යොදන්න
4.දැන් enter කරන්න 

එහෙනම් මන් ගියා මොකක් හරි අවුලක් තියෙනවනම් comment කරන්න . . . ඔයාලට ජය වේවා!!


 
Top