ඔන්න යාලුවනේ ජිලමාර්ට්ස් මල්ලි අද ගෙනාවා කොයි කාටත් වැදගත් වෙන දෙයක්. . Software නැතුව Folder එකකට Password එකක් දාගන්න හැටි තමයි කියලා දෙන්න යන්නේ.. ඔයාගේ වැදගත් වෙන File මේ විදිහට Lock කරගන්න පුළුවන්. අපි දැන් බලමු මේක කරන්නේ කොහොමද කියලා. .
මුලින්ම Password එක දාන්න Folder එකක් අළුතෙන් හරි තියෙන Folder එකක් හරි තෝරාගන්න.
දැන් ඒ file එක Open කරලා Right ක්ලික් කරලා New ගිහින් අලුත් Text file එකක් හදාගන්න.
ඊට පස්සේ Text File එක Open කරලා පහල තියෙන Code එක Copy කරලා Paste කරන්න.
cls
@ECHO OFF
title Folder Private
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End
if EXIST "HTG Locker" goto UNLOCK
if NOT EXIST Private goto MDLOCKER
:CONFIRM
echo Are you sure you want to lock the folder(Y/N)
set/p "cho=>"
if %cho%==Y goto LOCK
if %cho%==y goto LOCK
if %cho%==n goto END
if %cho%==N goto END
echo Invalid choice.
goto CONFIRM
:LOCK
ren Private "HTG Locker"
attrib +h +s "HTG Locker"
echo Folder locked
goto End
:UNLOCK
echo Enter password to unlock folder
set/p "pass=>"
if NOT %pass%== PASSWORD_GOES_HERE goto FAIL
attrib -h -s "HTG Locker"
ren "HTG Locker" Private
echo Folder Unlocked successfully
goto End
:FAIL
echo Invalid password
goto end
:MDLOCKER
md Private
echo Private created successfully
goto End
:End