ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට මම අද ඔයාලට දෙන්න හදන්නේ App එකක් .. . මේක ඔයාලට ගොඩක් වටින දෙයක් මොකද මුහුණු පොතෙන් හදිස්සියේ හරි සුද්දියක් සෙට් වුනොත් ඉන්ග්ලිෂ් දැනගන්න එපෑ චැට් කරන්න ඉතින් දැන් ඉන්ග්ලිෂ් දැනගන්න ඕනේ නැ  . .


එහෙනම් අපි Grammar Buddy එක ගැන කතා කරමු .ඉස්සෙල්ලම කියන්ට ඕනි මේක හදලා තියෙන්නේ අපේ රටේ කෙනෙක් .මේකෙන් අපි සින්හලෙන් ටයිප් කරන වක්‍ය ඉන්ග්‍රීසියට හරවන්න පුලුවන් .තව දුරටත් කියනවනම් කතෘ පද ,ක්‍රිය පද ,කර්ම පද ආදිය වෙනස් කිරීමෙන් ඊට අදාල ඉන්ග්‍රීසි පරිවර්තනය ලබා ගත හැක .ස්ක්‍රීන්ශොට් එකකුත් බලන්ටකෝ මේකෙ .

Android දුරකතන වලට ක්‍රියා කරන ආකරය . ..(පින්තූර අපහැදිලිනම් එය මත ක්ලික් කරන්න )






මේකෙන් ඔයාලට ඉන්ග්ලිෂ් ඉගෙන ගන්නත් පුළුවන් .. .එහෙනෙම් මෙතනින් ගිහින් download කරගන්නකෝ .. .. එහෙනම් මන් යනවා යාලුවනේ ඔයාලට ජය වේවා! . .. 


 
Top