winmend bloggerසුභ දවසක් මගේ යාලුවනේ ! හිත හොද RLමල්ලිට දැන් නිදා ගන්නවත් වේලාවක් නෑ.Post ලියන්න ඉතින් කොහෙද වේලාවක්.හ්මි එකට කාරි නෑ කොහමින් කොහම හරි වේලාවක් හදාගෙන Post එකක් අරන් අවා.එචිචරයිනේ වෙන්න ඕනේ. වැඩි කතාවක් අවශ්‍ය නෑ කරන්න ආපුදේ කියලා දාන්නමිකෝ. Folder එකක් Hide කර ගන්න අපිට අවශ්‍ය නමි,එක්කෝ Windows වල තියෙන Tools එකක් හරි එහෙමත් නැත්තමි 3rd Party Software එකක් හරි භාවිතා කරන්න වෙනවා. අද මම දෙන්න යන්නේ File Hide කර ගන්න මෘදුකාංගකයක්. මෙහි තියෙන විශේෂත්වය තමයි ජිවත කාලයටම තියා ගන්න පුලුවන් විමත්,හංගන File වල සුරක්ෂිතතාවය වැඩි විම.  මට මේ Post එකේ Screan Short ටික හදලා එවිවේ අපේ ලොක්කා(ලක්ෂාන්). හරි එහෙනමි ඒ ගැනත් මතක් කරලාම  වැඩේ පටන් ගත්තා,

මෙන්න Download Link’s ටික 
අපි ලබා දෙන Direct ලිනක් එක

Win Mend Page එක හරහා ලබා දෙන ලින්ක් 

Download  කර ගත්තු .exe File එක මුලින්ම Run කර ගන්න

Step 1: User mouse drag start on "Select Setup Language (window)" in "Select Setup Language"
හරි දැන් ඔය පහල වගේ Box එකක් එයි. භාෂාව English  විදියහට දිලා Ok කරන්න.


clip_image002[14]



Step 2: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
දැන් Next යන්න Click  කරන්න.

clip_image004[14]


Step 3: User left click on "I accept the agreement (radio button)" in "Setup - WinMend Folder Hidden"
දැන් I accept the agreement යන්න Click කරන්න.


clip_image006[14]


Step 4: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
දැන් Next යන්න Click කරන්න.


clip_image008[14]


Step 5: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
Install කිරිමට අවශ්‍ය තැන Browse කර ලබා දි හෝ දැනට තේරි ඇති තැනටම Install කිරිමට Next යන්න Click  කරන්න.

clip_image010[14]


Step 6: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
මෙහි කිසිදු වෙනසක් නොකර Next යන්න Click නරන්න.

clip_image012[14]


Step 7: User left click on "Next > (button)" in "Setup - WinMend Folder Hidden"
නැවත වරක් කිසිදු වෙනසක් සිදු නොකර Next යන්න Click  කරන්න.
  
clip_image014[14]


Step 8: User left click on "Install (button)" in "Setup - WinMend Folder Hidden"
දැන් Install යන්න Click කරන්න.

clip_image016[14]


Step 9: User left click on "Finish (button)" in "Setup - WinMend Folder Hidden"
අවසානයේ Finish යන්න Click කරන්න.

clip_image018[14]


Step 11: User left click on "Folder Hidden (pane)" in "Folder Hidden"
Confrom password යන තැනට ඉහතදි ලබා දුන් password එකම නැවත ලබා දෙන්න.

clip_image022[14]


Step 12: User left click on "Folder Hidden (pane)" in "Folder Hidden"
Password එක ලබා දිමෙන් අනතුරැව Ok යන්න Click කරන්න.

clip_image024[14]


Step 13: User left click on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in "WinMend Folder Hidden 1.4.9.0 "
දැන් මෙන්න මේ වගේ එකක් දිස් වෙයි. දැන් කරන්න තියෙන්නේ Hide කර ගන්න අවශ්‍ය Folder එක හෝ File එක තොර ගන්න එකයි.අපි බලමු කොහමද ඒ දේ කර ගන්නේ කියලා.
ලොකු දෙයක් කරන්න නෑ, ඔයාට අවශ්‍ය Folder එකක් පිටින්ම Hide කරන්න නමි Hide Folder යන්න Click  කරන්න. ඔයාට අවශ්‍ය File එකක් විතරක් Hide කරන්න නමි Hide File යන්න Click කරන්න.

clip_image026[14]


Step 14: User left click on "OK (button)" in "Browse for Computer"
දැන් ඔය පහල තියෙනවා වගේ Box එකක් දැක ගන්න පුලුවන් වෙයි. දැන් ඔයාට Hide කර  ගන්න අවශ්‍ය Folder එක හෝ File  එක Browse කර ලබා දෙන්න.

clip_image028[14]


Step 15: User mouse drag start on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in" WinMend Folder Hidden 1.4.9.0
දැන් පහත විදියට දැක ගන්න පුලුවන් වෙයි. Status යන තැන Hidden  යනුවෙන් දිස් වේ නමි එම File එක හෝ Folder එක Hide වි ඇත.
  
clip_image030[14]
  
Step 16: User left click on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in "WinMend Folder Hidden 1.4.9.0 "
දැන් මම කියා දෙන්න යන්නේ Hide  කර ගත්තු Folder එක හෝ File  එක නැවත පෙනෙන අකාරයට හදා ගන්න හැටි. ලොකු දෙයක් කරන්න නෑ යාලුවනේ. Unhide කර ගන්න අවශ්‍ය File එක හරි Folder එක හරි තෝරලා පහල පිංතුරේ තියෙන විදිහට අවශ්‍ය File එක Unhide කර ගන්න පුලුවන්. දැන් Unhide කර ගත්තු File එකේ Status එක Visible යනුවෙන් දිස් වෙයි.

clip_image032[14]


Step 17: User left click on "WinMend Folder Hidden 1.4.9.0 (pane)" in "WinMend Folder Hidden 1.4.9.0 "
දැන් සියල්ල අවසානයේ WinMend Application එක  Close කර දමන්න. 

clip_image034[14]


Step 19: User keyboard input on "input_frm (pane)" in "input_frm" [... Enter]
දැන් WinMend Application එක නැවත Open කිරිමේ දි ඔයා පෙර ලබා දිපු password එක ලබා දි WinMend Application එකට ඇතුලු විමට පුලුවන්.

clip_image038[14]





 
Top