සුබ දවසක් යාලුවනේ කොහොමද ඔයාලට


            මොකද නිකන් අමුතු විදිහට බලන්නේ , කේන්ති ගිහිල්ලද ? 
හා හා කේත්ති අරගෙන ඉක්මනට වයසට යයි හොදද....

 තවත් කටිටියව අවුස්සන්නෙ මොකටද ඔන්න දවස් 2කින් ගේනව කියපු වැඩේ මාසෙකින් අරන් ආව.....

පරණ ඒව අමතකනම් ඒ ටිකත් අයේ බලාගෙනම වැඩේ පටන්ගමු.

ඔන්න දැන් ඉතින් බඩු ටික හොයා ගත්තනම් මේ විදිහට කෑලි ටික සෙට් කරගන්නකො
ඔයාලට බඩු හොයාගන්න පුවන් වුනු විදිහට කැමති විදිහකට හදාගන්න මෙන් මෙක බලාගෙන
 රූපෙ පැහැදිලි නෑ වගේනම් මේ සර්කිට් එක වැදගත්වෙය.

එකක් කියනම් හැබැයි තරහ වෙන්න එපා මේකෙන් කරන්න පුලුවන් පොඩි වැඩ ටිකක් විතරයි ඒත් ඒව ගොඩක් වටිනවා.








1
2
3
විශේෂ කරුණු

3 හදන්න බැරි උනා කියල දුක්වෙන්න එපා 2 හදාගත්තනම් ඇති

+ - මාරු කරගන්න එපා

බැට්රිය හොදට චාජ්කරල ගන්න / ගෙම්බව කරන්ට් එකට ගහන්න එපා ගෙම්බෙක්ව ගත්තෙ බැට්රිය රදවන්න ලේසි නිසා/ අනික බැට්රිය හොදින් සෙට් වෙලද බලන්න නැත්තම් වැඩේ හරියන එකක් නැහැ
ටෙස්ටර් එක නිවැරදිව සකස් කරලද බලන්න. සකස් කරන්න ඕන තැන ඊතල දාල ඇති

තවත් එකක්
හැමෝගෙම මිටර් එක වගේ නෙමෙයිනෙ ඒක නිසා ඒ ගැනත් ටිකක් කියන්නවෙයි වගේ නේද
ඇම්පියර් වලදි
 මිලි ඇම්පියර් 1mA-500mA  අතර මනින්න පුලුවන් වෙන්න ඕන ^ 1mA-200mA වුනත් අවුලක් නෑ ඒත් එතන පොඩ් පරශ්නයකුත් නැතුව නොමේ්^
1000mA = 1A
වොල්ටේජ් එක වොල්ට්  1V-10V වගේ තිබුනනම් හොදටම ඇති

හදල බලල ඉවර නම් දැන් වැඩේට බහිමු.

අවුල්නම් අහන්න මොකද ඉලෙක්ටොනික් බඩුනේ වැරදුනොත් ගස් තමා

වැඩද කියල බලන්න ඔනනම් පොඩි ටෝච් බල්බ් එකක් තියල බලන්න පත්තු වෙනකොට  ඇමීටරය වැඩකරනවද කියල ඇමීටය වැඩනම් ඒ කියන්නෙ  ඔයාල වැඩකාරයො



මම හිතනව මේක පාවිච්චිකරන්න කලින් මේකෙන් වෙන්නේ මොකක්ද කියල දැනගත්තනම් හොදයි කියල

                     ඇත්තටම මේකෙන් කරන්නෙ පෝන් එකෙන් ගන්න ධාරාව මැනගිනීමයි ඒ කිව්වෙ පෝන් එකෙන් කොච්චර ඇම්පියර් පමාණයක් ගන්නවද කියල බලාගන්න එකයි. අන්න ඒ සාධකය අනුව තමා අපි පෝන් එකක් පිළිබදව තිරනයකට එන්නෙ

ඉතින් ලමයි දැන් ඔයාලගෙ පෝන් එක අතට ගන්න බැට්රිය  , සිම් එක එහෙමත් ගලවල ගන්නකො
දැන් පහල තියෙන පියවර අනුව වැඩේ කරගෙන යන්නකො

 


අපි මුලින්ම පොන් එකේ + හා - අදුන ගන්න ඕන ,

 පොන් එකේ ගහල නැත්නම් බැට්රියෙ ඇති , ඒකත් පරන එකක් නම් ඒ වගේ වෙන එකක් බලන්නොකො

කොහොමත් ඔගොල්ලො මුලින්ම ටෙස් කරන්නෙ පරන එකක්නෙ. මා ව ෂුවර් නැනෙ නේද ?

ඊට පස්සෙ උඩ තියෙන විදිහට හරියට ෂොට් නොවන විදිහට ක්ලිප්කර ගන්නකො

වැරදිලවත් දැන්ම පෝන් එක ඔන් කරන්න එපා හරිද ඊට කලින් වැඩ තියෙනව

දැන් බලන්න ඔයාලගෙ ඇමීටරයෙ නැත්තම් අපි හදපු මීටර් එකේ අගයක් පෙන්නුම් කරනවද කියල

වෝල්ට් ගාන පෙන්නන එකේ නොමෙයි ඒකෙ ඉතින් කොයි වෙලාවෙත් පෙන්නනවනේ

අගයක් පෙන්නුම් නොකරනවනම් (සමහර විට ඉතා කුඩා පරමානයක් පෙන්නල ඉක්මනින්ම බින්දුවට ආවනම්- මෙහෙ වෙන්නෙ පෝන් එකේ කරන්ට් එක නැත්නම් පොන් එකේ තියන කැපෑසිටර් වල චාජ් එකක් රැදෙන්නෙ නැහෙනෙ ඒ නිසා කරන්ට් එක දීපු ගමන් ඒ ටික චාජ් වෙනව ඒකයි.  ඒක තප්පරයෙ දෙකේ සීන් එකක්) ඒ පොන් එකේ ඕප් එකේදි ෂෝට් එකක් නැකියල අපිට කියන්න පුලුවන්

ඒත් පොඩ් හරි අගයක් පෙන්නනවනම් ඒ කියන්නෙ ඒ පෝන් එක ෂෝට් කියල.

දැන් බලන්න ඔයාගෙ පෝන් එක මොන වගේද කියල ෂෝට් ද? නැද්ද?

ඉක්මනින් බැට්රි බහිනවනම් , ඕප් කරත් බැට්රි බහිනවනම්, ඔන් වෙන් නැත්තම් බැට්රිය ඉක්මනින් සවුත්තු වුනානම් ඒකට හේතුව මේක වෙන්නැති  කියල හිතෙනවද?

පෝන් එක ෂෝට්නම් මොකද කරන්න ඕන කියල අපි ඉස්සරහදි බලමුකො 

අදට අපි වැඩේ ඉවර කරමු නේද .

පරශ්නයක් තියේනම් අහන්නොකො.

ඉතිනි ඔයාල සුබපතනව.
පරක්කු නොවී ඉක්මනටම ඊලට පොස්ටුව ගේන්නම්.
මම යන්නම්. ජය ශ්රී යාලුවනේ


 
Top