ඔන්න තරංග මල්ලි පොරෝන්දු උන විදිහට Phone ගලවන පන්තිය
පටන්ගන්නයි හදන්නෙ.
ඉතින් ටිකක් පරක්කු වුන නිසා වැඩි කතා නැතිව වැඩේට
බහින්නයි හදන්නෙ.
මම මුලින්ම ඔයාලට මේ වැඩවලදි අපිට උදව් කරණ උපකරණ ගැන
කියන්නම්.
මම තෝරගන්නව ඒ පළමු උපකරණය විදිහට
DC power supply සරල ධාරා සැපයුම
Phone ගලවන පන්තිය කිව්වට අපි මේ හදන්නෙ කොහොම කොහොම හරි Phone එකක් කැඩුනහම හදාගන්නෙ කොහොමද කියල ඉගෙන ගන්නනෙ නෙද?
හැමලෙඩේටම Phone එනක ගලවන එකනම් අනිවාර්ය නෑ
ගැලැව්වත් ඉතින් ලෙඩේ ගැන අනුමානකරල ඉන්න ඔනනේද?
ගැලැව්වත් ඉතින් ලෙඩේ ගැන අනුමානකරල ඉන්න ඔනනේද?
ඉතින් දැන් කියයි ලෙඩක් තියෙන නිසා තමයිනේ ගලවන්නේ කියල
ඇත්තම කීවොතින් අපි Phone එකේ ලෙඩක් තියෙනව කීවට ඒ ලෙඩේ නොවෙයි ඒ රෝග ලක්ෂණයයි
උදාහරණයක් විදිහට කවුරැහරි කියනව මට උණ හැදිල කියල ඇයි එයා එහෙම කියන්නෙ ඒ එයාගෙ ඇග රත්වෙන නිසා. ඒ තවත් කෙනෙකුත් එහෙන්මම කියනව ඒත් එයාගෙ ඇග රත්වෙ නිසා නමුත් පර්ථිකාර ගන්නාවිට දෙදෙනාටම එකම අවුෂධය හරිගියෙ නෑ. ඒ ඇයි කියල ඇහුවොත් හැමෝම වාගේ කියන්නෙ දෙන්නට තියෙන්නෙ රෝග දෙකක් කියල .

ඒ වගේ තමයි Phone වලටත් අපි රෝගය විදිහට දකින්නෙ බොහෝදුරට
රෝග ලක්ෂණය එම ලක්ෂණ පෙන්නුම් කරණ රෝග නැතිනම්
දෝෂ වර්ග කිහිපයක් තිබියෙන්න
පුලුවන්
එම නිසා Phone එකක දෝෂය නිවැරදිව හදුනා ගැනීම ඉතා වැදගත්
එම නිසා Phone එකක දෝෂය නිවැරදිව හදුනා ගැනීම ඉතා වැදගත්
මේ වනවිට ජංගම දුරකතන දෝශ හදුනාගැනීම සදහා විවිධ උපකරණ
නිපදවා තිබෙනවා.
ඒ අතරින් වැඩියෙන්ම භාවිතාවන ඒ වගේම වැඩියෙන් අවශ්‍ය වන
උපකරණය තමයි මේ power supply එක
ඇත්තටම මේක නිකන් scan කරණව වගේ වැඩක්
මෙමගින් ජංගම දුරකතනය සම්බන්දව කළහැකි කාර්යන් කිහිපයක් තිබනව
ඉන්
කිහිපයක් මේ
Ø
දුරකථනයක ඇති
ශෝට් ලුහුවත් වීම් හදුනා ගැනීම
Ø
දුරකථනයක් පණ
ගැන්වීමට විදුලිය ලබාගැනීම
Ø
දුරකථනයක්
ලබාගන්නා බලය කොපමණද මැන ගැනීම
Ø
බැටිරියක්
පරික්ශාකිරීම
Ø
යම් පාරාසයක
ඇති විදුලි පරිමාන පරීක්ෂාකිරීම
Ø
බැටිරියක්
සාමාන්‍ය ආකාරයට හා ඉතා ඉක්මන් යන ආකාර දෙකෙන්ම
චාජ් කිරීම
කිවිවට මදිනෙ කරනහැටිත් ඕනනෙ
මෙන්න බාන්ඩෙ
මට දැන් හැබැයි පොඩි කේස් එකක් මතක් වුනා මේක කරන්නේ
කොහොමද කියල කිව්වට පායොගිකව කරන්නැතුව
ඔයාල හුරුවෙන්නෙ කොහොමද?
එතකොට ඔයා කියයි බලාගෙන කරන්නම්. කියල ඒත් හැමෝටම මේ
උපකරණය තියෙනවද ?
වැඩිදෙනෙක් නෑ කියයි නේද?
ඉතින් මම දැන් කියන්නෙ ඉතාම සුලු මුදලකට මේ උපකරණය
තාවකාලිකව හදන්නෙ කොහොමද කියල
v
ඒකට මේ ටික
හොයාගන්න වෙනව
Ø
කුඩා
මල්ටිමීටර් 2ක් ^වෝල් මීටරයක් හා ඇමීටරයක් තිබුනත් ඇති^
Ø
පෝන් චාජර්
එකක් ^ කැඩුන එකක් උනත් කමක්නෑ ඒත් කරන්ට් එක එනවනම් විතරයි^
Ø
බැට්රියක් ^3.7
v 750 මිලි ඇම්පියර් විතර එකක් ^
Ø
කිඹුල් පසුරැ
2ක් පාට දෙකකින් ^ කොකොඩයිල් ක්ලිප්^
Ø
වයර් ^රතුයි කලුයි
වගේ පාට දෙකකින් කෑලි දෙකක් යාරයක් විතර^
Ø
අයන් එකක් ^
බවුත් එකක්^
Ø
ඊයම්
Ø
ටේප් එකක්
දැන් ඉතින් මම දවසක් කල් දෙනව මේ ටික හොයාගන්න. ඔය හයිලයිට් කරපුව හොයාගන්න බැරිවුනාට කමක්නෑ ඒ ටික තිබොනොත් වැඩේ මරුවට කරන්ඩ පුලුවන් එච්චරයි.
මේක හදන හැටි මම මේ පෝස්ට් එකේ අගටම හෙට විතර දාන්නම්
ඉතින් මම අදට නවතින්නම් අවුලක් තියෙනවනම් කමෙන්ට් එකක් දාන්නකො.
අපෙ ලක්ෂාන් සහෝදරයටත් , RL මල්ලිටත්, ජිල්මාට් මල්ලි ඇතුලු පොස්ට් ලියන සියලු දෙනාටත් ස්තූතියි. සුභ දවසක්.