ඔන්න යාලුවනේ මන් ඔයලට office ගැන පට්ටම වැඩ කැලි කියලා දෙන්න යන්නේ අද කලේ අපි ලියුමක් උනත්type කරන එකනේ කරන්නේ.CV එකක් උනත් අපි computer ඒකෙන්නේ හදාගන්නේ එක නිසා අපිට පරිගණකය බාවිතයෙන් මේ වැඩ කටයුතු කරගෙන යන එක වැදගත් වෙනවා.එහෙනම් අපි වැඩි කතා නැතිව පාඩමට enter වෙමු.මන් ඔයලට office tools ගැන හැදින්වීමක් කරලා ඇති.ඒ ටිකත් මතක් කරගෙන අපි පාඩමට බහිමු එහෙනම්....................................................................................................
Tab and ribbon consept
office 2003මෘදුකාංගයේ බාවිතා උණු menu menu සහා ටූල් සංකල්පයෙන්ඉවත්ව ගොස් interactive tab and ribbon සංකල්පයට office 2007,2010මෘදුකාංගගයේ දකින්ට පුලුවන්.මෙහිදී ප්රදාන මාතෘකා යටතේ tab සකස්කර ඒ tab එක යටතේ ribbon එකක් තුල group වශයෙන් විදාන ඇතුලත් කර ඇත.
පහත රුප සටහනින් වඩාත් හොදට පැහැදිලි කරගනිමුකෝ
මෙම tabඑක යටතේ ඇති විදාන නැවතත් group වශයෙන් දැකිය හැකිය.
show dialog box button
මෙමගින් ඒ ඒ group එක යටතේ ඇති විදාන සමබන්දව විස්තරයක් ලබාගත හැකිවේ.
(home tab හි font group හි ඇති dialog box එක)
තවත් post එකින් හමුවන තුරු රදිසිටින්න.රජිත් ලක්ෂාන් ඇතුළු post ලියනා සහෝදරයින්ට මගේ සුබ පැතුම්.