ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න හදන්නේ කොහොමද බ්ලොග් එකක් හදාගන්නේ කියලා . .හොදයි නේද මේක දන්න අයත් ඇති නොදන්නා අයත් ඇති නේ එක නිසා තමයි මුල ඉදන් කියල දෙන්න හදන්නේ  . . .මුලින්ම ඔයා ගාව email එකක් තියෙනවනම් කමක් නැ .. නැත්නම් හදාගන්න . . .හදාගන්න දන්නේ නැත්නම් බලන්නකෝ . .මේ පොස්ට් එක කියවන්න පල්ලෙහා තියන image එක click කරන්න ..

                                                             

දැන් email එකත් හරිනේ දැන් ඔයා Blogger ඕක click කරලා ඔයාගේ place එකට යන්න . . ගිහින් එතන තියෙන්නේ  New Blog හෝ Create Blog කියන එක click කරන්න . . . එතකොට පහත පින්තුරේ ආකාරයට එකක් එනවා නේද?



ඔකේ Title එකට ඔය බ්ලොග් එකට දන නමක් දාන්න . . .ඊට පස්සේ Adress එකට ඔයාට කැමති එකක් දාන්න හැබැයි ඔතන adress එක check කරනවා එක හරියන්නේ නැත්නම් වෙන එකක් දාන්න . . .බලන්නකෝ මන් පල්ලෙහායින් පින්තුර දෙකක් දැම්මා adress එකේ verifi කරන එකකුයි  . ..නොකරන එකකුයි . . .


උඩ පින්තුරේ විදිහට අවොත් adress එක මාරු කරන්න වෙනවා. . ..


මෙන්න මෙහෙම ආවොත් නම් හරි ..ඊට පස්සේ යටින් කැමති temple එකක් ඒ කියන්නේ design එකක් තෝරාගෙන Create blog කියන එක දෙන්න . . . .


දැන් ඔන්න ඔහොම page එකක් එනවනේ . . දැන් ඉතින් බ්ලොග් එක හදල ඉවරයි. . .දැන් ඔයාලගේ බ්ලොග් එකේ නම click කරන්න . . .එතකොට එයි පල්ලෙහා පින්තුරේ වගේ එකක්  . . .


ආව නේද? ඔන්න දැන් වැඩේ හරි දැන් view blog කියන එක click කරලා අපිට බ්ලොග් එක බලාගන්න පුළුවන් . . .අහ් පොඩ්ඩක් ඉන්න කෝ මන් ඔයාලට කියල දෙන්න මේකේ වැඩ කරන්න තියෙන option ටික පිලිවෙලට  . . . .. . . 
ඔන්න ඔතන තියන ඒවායින් තමයි සියළුව දේවල් කරන්නේ . . .මන් ඔයාලට step by step කියල දෙන්නම්කො බ්ලොග් එක හදාගන්න විදි ටික . .පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ . .. මන් ඊලග පොස්ට් ටික දානකම් . .. දැන් නම් අතත් රිදෙනවා . .ඔයාල ඔබල බලන්නකෝ ටිකක් setel වෙන්න. . . .ඔන්න මන් යනවා. . ඉක්මනට එනවා. . ඊලග බ්ලොග් පොස්ට් එක අරන් . . .
comment  එකකුත් දාගෙනම යන්නකෝ . . .
 
Top