ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ gmail account එකක් හදන විදිහ. .
එහෙනම් යාලුවනේ ඔයාලත් දැන් හදාගන්න මේ විදිහට මේක දන්න කට්ටියත් ඇති එත් මන් මේක දෙන්න හදන්නේ  නොදන්න කට්ටියට දැනුමක් ලබාගන්න . .
එහෙනම් මන් කරන step කරන්නකෝ . . මේක හරිම ලේසි . . .

Step 1 . . .

 Google එකේ search කරන්න gmail account create කියලා .. නැත්නම් ඔයාලා පාවිච්චි කරන්නේ google crome නම් දකුණු අත පැත්තේ උඩ තියෙනවා  sign කියලා  . .  දැන් sign click කරන්නකෝ . .දැන් පහලින් ඇති Create an Account කියලා  .. බලන්නකෝ පහත පින්තුරේ


Step 2 . . .

දැන් ඉතින් creat an account click කරලා ගියහම පහත තිබෙන පින්තුරේ වගේ එකක් එනවා .. එකේ ඔයාගේ සම්පුර්ණ විස්තර දෙන්න . choose ypur username එකට තමයි ඔයාලා කැමති  email name එක දෙන්න ඕනේ . . සමහර විට ඒ නම දෙන්නේ නෙති වෙන්නත් පුළුවන් මොකද ඔය නමින්ම තව කෙනෙක් ඉන්න පුළුවන්


Step 3 . ..

මේ පින්තුරේ තිබෙන ආකාරයට  skip this verification කියන එකට tick එක දාන්න . . .දාපුවම code gen එක නැති වෙනවා . . .ඊට පස්සේ i agree to google කියන එකට tick එක දාල Next step දෙන්න. . .


Step 4 . . . .

ඉන් පසු ඔයාලගේ phone number එක ලබා දෙන්න . . . ලබා දී continue click කරන්න  . . .


Step 5 . . . .

දැන් ඔයාලා දුන්න number එකට code එකක් ඇවිත් ඇති එක ලබා දෙන්න  .. . .හදිසියේ හරි ආවේ නැත්නම්  පහත තිබෙන try again කියන එක click කරන්න. . .


Step 6 . ..

add a photo කියන තැනට ඔයා කැමති picture එකක් දාගන්න  . .ඉන් පසු Next step click කරන්න  . . .
දැන් අපි account එක හදාගෙන ඉවරයි . . .


දැන් continue to gmail කියන එක click කරලා email එක use කරන්න පුළුවන්  . .
එහෙනම් මන් ගිය යාලුවනේ . . ඔයාලට ජය වේවා!!
 
Top