ඔන්න යාලුවනේ මන් අද කියල දෙන්න හදන්නේ photo tag එක ලේසියෙන් pass වෙන්නේ කොහොමද කියලා . . .ඔයාල දන්නවනේ අපි fake account එකක් හැදුවොත් මාර්ක් අයිය අපිට ෂොට් එක දෙනවා කියලා .ඉතින් මටත් ඔහෝම වෙලා කොහොමද හදාගන්නේ කියලා ඉද්දි තමයි අපේ පැත්තේ අයියා කෙනෙක් වැඩේ කියල දුන්නේ වැඩි කතා ඕනේ නැ අපි බලමු කොහොමද  මාක් අයියගෙ photo tag එකෙන් account block කරන එක හදාගන්නේ කියලා. . . .. ඇත්තටම මේකට පින් දෙන්න ඕනේ මට නෙමේ google එකට බලන්ඩකෝ කොහොමද කරන්නේ කියලා. ඔයාලට කරගන්න අමාරු වෙයි කියල හිතල පින්තුරත් දැම්මා . .බලන්නකෝ . . .


  මුලින්ම google එකට යන්න . . . 


ඊට පස්සේ මෙන්න මේක type කරන්න . .facebook +"first friend name" මෙන්න මේ විදිහට  බලන්නකෝ පහත පින්තුරේ  .first friend name කියනකට තමයි නම දෙන්න ඕනේ එක මන් තව ටිකෙන් කියන්නම් .දැන් මේ විදිහට කරන්නකෝ . ..


දැන් search කරන්න . .. ඊට පස්සේ පහත තිබෙන පින්තුරේ  ආකාරයට එනවා නේද ...දැන් ඔකේ image කියන tab එක click කරන්න  . ..


දැන් ඔයා new tab එකක් open කරලා facebook එකට ලොග් වෙන්නකෝ . .ඊට පස්සේ පහත පින්තුරේ ආකාරයට කරන්නකෝ ...


දැන් continue කියන එක දෙන්න  . . .


දැන් මේ වගේ security check එකක් එනවනේ ...ඔකේ text in the box කියන එකේ උඩ තියන අකුරු ඉලක්කම් ටික type කරන්න,,එක හොයාගන්න අමාරුනම් Try another text or audio CAPTCHA කියන එක click කරලා වෙන එකක් ගන්න .. ඊට පස්සේ continue දෙන්න  . .


දැන් ඔය ආපු ටැබ්  එකේ තියෙන starat කියන button එක click කරලා ඉදිරියට යන්නකෝ' . . .


දැන් ඔය වගේ එකක් එනවනේ ඔකේ තියන පින්තුරේ කාගේද කියලනේ දෙන්න ඕනේ . .දැන් ඔකේ තියෙන නම් google එකේ ගහන්න මේ විදිහට facebook +"first friend name"  ඔකේ first friend name කියන එකට  ඔතන තියන නම් ගහල search කරලා බලන්න ඔතන තියෙන පින්තුරේ තියෙනවද කියලා .. හැබෙයි ඕකට ටික වෙලාවක් යනවා ඔතන තියෙන නම් සේරම ගහල බලන්න එපැ එකක් හොයාගත්තනම් ඊලග එකට යන්න ඔහොම step 5 ක් තියෙනවනේ ටිකක් අමාරු වැඩක් ..සමහර විට පින්තුරේ හොයාගන්න බේරී උනොත් skip දීල ඊලග එකට යන්න. . හැබැයි skip තියෙන්නෙත් 2 යි  . . කරලා බල්ලන්කෝ  . .මට නම් පලවෙනි පාර බැරි වුනා ..ඊට පස්සේ අපහු කරා එතකොට හරි ගියා . .



පේනවනේ මම උත්සාහය අතහැරියේ නැ . .මන් අයෙත් start දීලා අපහු try කළා . . .බලන්නකෝ ඔයාලට සමහර විට පලවෙනි පාර හරියන්න පුළුවන්...සමහර අයට දෙවැනි පාරත් වරදින්න පුළුවන් එත් තුන්වන පාර හරි යයි. . .
ඉතින් මන් උත්සාහය අතහැරියේ නැ ..මේ බලන්නකෝ දෙවන පාර හරි ගියා  . .




දැක්කනේ දැන් හරි දැන් ඉතින් new password එකක් දීල ඇතුලට යන්න පුළුවන් . . ඔන්න මම ගිය යාලුවනේ ඔයාලට ජය වේවා  . .මෙච්චර දෙයක් කියල දීලත් comment එකක් දාල යන්න අමතක කරන්න එපා . . මට කියන්න අමතක වුනානේ මේ post එකේ අයිතිය RLTechZonelk එකේ ඇඩ්මින් සතු වේ. එම නිසා වෙනත් අඩවි වල පල කිරීමෙන් වලකින්න .. .ස්තුතියි !


 
Top