මෙන්න යාලුවනේ ඔයාල හොයා හොයා හිටිය එක මට හම්බුනා මන් ඔයාලටත් දෙන්න හදන්නේ ..මේක windows එකෙන් අපි වෙනම download කරගන්න ඕනේ . .හැබැයි මේක එලියට එන්නේ movie maker කියල නම් නෙමේ windows essentials කියලා ..ඔන්න දැන් හරිනේ  ..
.එහෙනම් දැන් ඔයාලට වාසි නේ එහෙනම් දැන් පටන්ගන්න movie හදන්න එහෙනම් බාගන්නකො . .

Windows 7 සදහා





windows 8 සදහා





Windows 8.1 සදහා





එහෙනම් මන් ගියා ඔයාලට ජය වේවා! . .. . ..
 
Top