හලෝ කොහොමද යාලුවනේ... අද මම ඕගොල්ලන්ට කියන්න යන්නේ Apple Iphone වලට සිංදු දාන්න එහෙම නැත්නම් iphone එකේ තියෙන apps bakup කරන්න පුළුවන් software එකක් ගැනයි.. මම හිතෙනවා iphone පාවිච්චි කරන අයට ගොඩක් වටිනවා කියලා.. මොකෝ කියනවනම් ගොඩක් අයට තියෙන ගැටලුව තමා phone එක එහෙම format කරාම පස්සේ අයෙත් ඒ apps ටික download කරන්න ගියාම ගොඩක් data ඉවර වෙන එක ගැන... එකට මම අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ පොඩි විසදුමක් වශයෙන් පොඩි software එකක් ගොඩක් වටිනවා කියලා මම හිතනවා.. මේකේ තියෙන තව වටිනාම දේ තම අපේ ලග තියෙන apps මේ software එක හරහා phone එකට install කරන්න පුළුවන් එක ගැනයි... iphone එකට එන ඕනෑම .ipa format app එකක් install කරන්න පුළුවන් එක ගැනයි... ඒ software එක තමා Copy Trans Control Center...
Related Posts
සුබ ගමන් අයිෆෝන් 5C...
පසුගිය වසරේ නිකුත් වූ අයිෆෝන් 5S සමඟ වෙළඳපොළට නිකුත් කළ අයිෆෝන් 5C මේ වසරේ(2015) මැද භාගය වන විට [...]
iOS 8.0 සිට iOS 8.2 beta දක්වා ඇති සියලු ම iOS අනුවාද Untethered Jailbreak කරමු [Updated]
ඇපල් සමාගම පසුගියදා iOS 8.1.1 නිකුත් කරන විට කියා සිටියේ Pangu කණ්ඩායම iOS 8 Jailbreak කිරීම සඳහ[...]
මොකක්ද මේ Jailbreak කරනවා කියන්නේ?
Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (iPhone,iPad,iPod touch,Apple TV[...]
Apple iOS8 හි කවුරුත් නොදන්නා රහස් පහසුකම් 7 ක් l Apple iOS8's New Hidden Features
පල්ලෙහා තියෙන Video එකත් බලන්නකෝ.... . [...]