ඉතින් යාලුවනේ මන් දැන් ඔයාලට දෙන්න හදන්නේ software එකක් මේකේ ඕනෑම video format එකක් වැඩ ඉතින් ෆිල්ම් බලන්නනම් කියපු භාණ්ඩේ ඉතින් ඔයාලත් download කරගෙන බලන්නකෝ . .





install කරන විදිහ screenshot වලින් දාල තියෙනවා . .අනිත් software වගේමයි . . අමාරුවක් නැ . .බලන්නකෝ . . .









එහෙනම් දැන්  හරිනේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න. . මන් යනවා ඔයාලට ජය වේවා!




 
Top