සුබ දවසක් යාලුවනේ. අද ඔයාලට දෙන්න යන්නේ තවත් වටිනා ලිපියක්. පොටෝෂොප් පාඩමි මාලාවේ Module 01 වල පළමු කොටස් දෙක මම මිට ටික දවසකට පෙර ලබා දුන්නා. පළමු කොටසයි දෙවෙනි කොටසයි බලපු නැති කෙනෙක් ඉන්නව නමි මෙතනින් ගිහින් බලා ගන්නකෝ.
Part 01 – : Removing an object from its background
Part 02 –: Creating and modifying a shadow
අද දෙන්න යන්නේ Module 01 වල ඉතුරැ කොටස් හතර. සතුටුයි නේද ඔයාලට. හිතහොද RLමල්ලිට Freee Time එකක් නෑ මේ දවස් වල. ඒ පිළිබදව මගේ බලවත් කණගාට. අද පළමු Module එකෙන් නිවරැදිව පිංතුරයක් කා ගන්නේ කොහමද කියලා, Cut කර ගත් පිංතුරයට Shadow එක ලබා දෙන අකාරය වගේ එකි මෙකි නොකි බොහමයක් දේ දැන ගන්න ඔයාට දැන ගනුන පුලුවන් හැකි වෙයි මේ හරහා. ඉහල ගුණාත්මක බවින් වැඩි,අඩු Mb ගාණකින් ඇති Video File එකක් විම තවත් අමතර වාසියක් මගේ යාලුවන්ට. ඔන්න පහල තියෙනවා ලින්ක් ටික. අරගෙනම බලන්න. තව දෙයක් කියන්න ඕන Cs5 දි වැඩ කරන හැටි මෙතනදි කියා දුන්නට Cs6 හා CC වලදිත් යමිතාක් දුරට මේ අකාරයටම වැඩ කරගත හැකියි.
Photoshop CS5 Creative Effects
Module 01 Exercise Files
Working with Shadows සමිපුර්ණ Module 01 භාගත කර ගැනිමට (33.4Mb)
Screen Short කිහිපයක් මෙන්න,
වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක් යාලුවා....
අපේ Fan Page එකට Like එකකුත් එකතු කරන්න. එවිට අලුත් Post එකක් දාපු ගමන්ම ඔයාගේ TimeLine එකේ දිස් වේවි. හදවතින්ම ස්තුතිය මගේ Post එක කියවපු ඔයාට !
+Post එක ලිවවේ හිතහොද RLමල්ලි