Amazing-Free-Photoshop-CS5-Tutorial2            සුබ දවසක්  යාලුවනේ. අද ඔයාලට දෙන්න යන්නේ තවත් වටිනා ලිපියක්. පොටෝෂොප් පාඩමි මාලාවේ Module 01 වල  පළමු කොටස් දෙක මම මිට ටික දවසකට පෙර ලබා දුන්නා. පළමු කොටසයි දෙවෙනි කොටසයි බලපු නැති කෙනෙක් ඉන්නව නමි මෙතනින් ගිහින් බලා ගන්නකෝ.
           අද දෙන්න යන්නේ Module 01 වල ඉතුරැ කොටස් හතර. සතුටුයි නේද ඔයාලට. හිතහොද RLමල්ලිට Freee Time එකක් නෑ මේ දවස් වල.     ඒ පිළිබදව මගේ බලවත් කණගාට. අද පළමු Module එකෙන් නිවරැදිව පිංතුරයක් කා ගන්නේ කොහමද කියලා, Cut කර ගත් පිංතුරයට Shadow එක ලබා දෙන අකාරය වගේ එකි මෙකි නොකි බොහමයක් දේ දැන ගන්න ඔයාට දැන ගනුන පුලුවන් හැකි වෙයි මේ හරහා. ඉහල ගුණාත්මක බවින් වැඩි,අඩු Mb ගාණකින් ඇති Video File එකක් විම තවත් අමතර වාසියක් මගේ යාලුවන්ට. ඔන්න පහල තියෙනවා ලින්ක් ටික. අරගෙනම බලන්න. තව දෙයක් කියන්න ඕන Cs5 දි වැඩ කරන හැටි මෙතනදි කියා දුන්නට Cs6 හා CC වලදිත් යමිතාක් දුරට මේ අකාරයටම වැඩ කරගත හැකියි.
Photoshop CS5 Creative Effects
Part 03-: Adding and modifying shadows (8.4Mb) 
Part 05-: Removing a model from a white background (3.1Mb) 
Part 06-: Building a false context (2.1Mb)
Module 01 Exercise Files 
Working with Shadows සමිපුර්ණ Module 01 භාගත කර ගැනිමට (33.4Mb)
Screen Short කිහිපයක් මෙන්න,
Modifying a directional shadowRemoving a model from a white background
Building a false context
Adding and modifying shadows
වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා.... 
    අපේ Fan Page එකට Like එකකුත් එකතු කරන්න. එවිට අලුත් Post එකක් දාපු ගමන්ම ඔයාගේ TimeLine එකේ දිස් වේවි. හදවතින්ම ස්තුතිය මගේ Post එක කියවපු ඔයාට !  
+Post එක ලිවවේ හිතහොද RLමල්ලි 

 
Top