ඉතින් යාලුවනේ මන් අද ඔයාලට කියල දෙන්න යන එක ගැන වැඩි විස්තර කියන්න ඕනේ නැ නේ . මාතෘකාව දැක්කාහම හිතාගන්න පුළුවන්නේ දූෂණය කරගත්තු දේවල් ලස්සනට කිසිම දෙයක් නොවුණ විදියට හදල දෙන තාක්ෂණයක් අද තියෙන්නෙ.උබලා මන් කියන ඒවා වැරදියට වල් විදිහට එහෙම තේරුන් ගන්න එහෙම එපා . .. දූෂිත කිසිම දෙයක් අද කිසිම දෙයක් සොයාගන්න එක ගලෙන් පට්ටයක් ගන්නව වගේ වැඩක් ..එහෙව් එකේ කොම්පියුටරේ දූෂිතයි . .දූෂණය වෙලා. . .වින්ඩෝස් වලට කෙලවෙලා කියල අහන එකත් ජිල්මාට්ස් මල්ලිට ප්රශ්ණයක් වෙලා තිබුණ කාලයක් තිබුණ. . කොම්පියුටර් එකේ හැම අස්සකම රිංගන ජිල්මාට්ස්ට මේවගේ දෙයක් අහන එකත් අවනම්බුයි... ඉතින් ජිල්මාට්ස් දූෂණය වුණ කොම්පියුටරේ වින්ඩෝස් ලස්සනට හදන්න ක්රමයක් ඉල්ලල බිල් ගේට්ස් මාමට කතා කලා.. කොහෙද ඇපොයින්මන්ට්ස් ඕනලු නෙ.. මොන මගුලක්ද...? අපේ මහින්ද මාමටත් වඩා ලොක්කෙක්ලු නේ..කරන්න දෙයක් නැ මටම මේ ගැන හොයාගන්න වෙනවා . . ඉතින් මේ ජිල්මාර්ට්ස් මල්ලි වැඩ කැල්ලක් දාල හොයාගත්ත අම්මෝ දවසක් විතර ගියා කියහන්කෝ දැන් ඉතින් උබලත් ඉගෙන ගනින්ලා බන් . . එහෙනම් අපි වැඩේට බහිමු බන් . .
උඹලගෙ OS එකට අදාළ Windows XP, Widows7, Vista CD/DVD එක ඩ්රයිව් එකට දාගනින්කෝ .. දැන් මේ පාරෙන් පලයන්කෝ බන් කට දිහා බලන් ඉන්නේ නැතුව Start > Run > type "CMD"දැන් කළු රෙද්දේ ඒ කියන්නේ cmd එකේ මේක type කරහන්කෝ "sfc /scannow" enterබලහන්කො බන් ඔය හදන් එන්නෙ අපූරුවට. . ලස්සනට.... බලන්න වින්ඩෝස් මොනවත්ම නොවුණ වගේ රගේ දාන හැටි. . . මගෙ කට අවුස්ස ගන්න එපා.. ජිල්මාට්ස් මල්ලි හින්ද බේරුණා කියල හිතාගනින්. .. නැත්නම් දාපන්කො ආයෙමත් ෆෝමැට් එකක්...හාඩ් එකත් ෆෝමැට් කරන්න පුලුවන් වෙන්නෙත් වාර 125ක් විතරයි දැනට කීපාරක් ෆෝමැට් කලාද...?ඇති යන්තම් බේරුණා. . එහෙනම් දැන් ගොඩ තමා . .
එහෙනම් මන් යනවා ඔයාලට ජය වේවා!!