windows_xp1ඉතින් යාලුවනේ කොහමද ඔයාලට. යල් පැන ගිය Windows Xp install කරන ආකාරය කතා කරන්න තමයි අද Post එක වෙන් කරන්නේ. සමහරැ කියාවී දැන් Xp භාවිතා කර්නේ නෑ කියලා. ඇත්ත වෙන්නත් පුලුවන් ඒත් Pentium 4 වගේ පරිගණක එක්ක හොදටම වැඩ කරන්නේ Xp. තාමත් Pentium 4 පරිගණක භාවිතා කරන අය ඇති. ඒ අයටත්, Xp install කරන්න දන්නේ නැති අයට වුනත් දැන ගන්න එක්ක මම අද Windows Xp install අකාරය pdf එකකින් ඔයාලට ලබා දෙනවා. එහෙනමි ඔය පහල දාලා තියෙන ලින්කුවෙන් ගිහින් භාගත කර ගන්න.
pdf එක Windows Xp InstallAnimated download button(වැඩිය නෑ, 950KB)  

වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....


    අපේ Fan Page එකට Like එකකුත් එකතු කරන්න. එවිට අලුත් Post එකක් දාපු ගමන්ම ඔයාගේ TimeLine එකේ දිස් වේවි. හදවතින්ම ස්තුතිය මගේ Post එක කියවපු ඔයාට !
+Post එක ලිවවේ හිතහොද RLමල්ලි
තවත් වටිනා ලිපියක් අරගෙන ඉක්මනින්ම එන්නමිකෝ...





 
Top