මන් දැන් ඔයාලට කියල දෙන්න යන්නේ පොඩි වැඩ කැල්ලක් ..ඔයාලගේ computer වල සමහර වෙලාවට,සමහර game ,software open කරද්දී පල්ලෙහා පින්තුරේ තියෙනවා වගේ eror message එකක් එනවා නේද බලන්නකෝ ටිකක් රූපේ දිහා . .
ඉතින් මන් දැන් කියන්න හදන්නේ මේක හදාගන්න විදිහ ගැන .. මුලින්ම මේ path එකට යන්නකෝ ..
My Computer > Write click > Advanced System Setting >
දැන් ඔකේ මුලින්ම තියෙන්නේ Perfomance කියලා .. එකේ තියන setting කියන එක click කරන්න ..
දැන් පල්ලෙහා විදිහේ dailog එකක් ආවනේ . . ඔකේ තුන්වන එකට යන්න . .(Data Execution prevention)
ඊළගට පල්ලෙහා රූපේ විදිහට කරන්න . .
Add click කරට පස්සේ පල්ලෙහා තියන විදිහේ එකක් එනවනේ . .එකෙන් ඔයාලගේ වැඩ කරන්නේ නැති install කරපු software එක හොයාගෙන එක select කරලා ok කරන්න. . .
දැන් අනිත් application එකත් ok කරලා සේරගෙන්ම අයින් වෙලා ඔයාල ඔතනට දුන්න open කරන්න බැරි software එක open කරලා බලන්නකෝ . . .. .එහෙනම් ජිල්මාර්ට්ස් මල්ලි යනවා ඔයාලට ජය වේවා! !
මෙම පොස්ට් උපුටා ගැනීමෙන් වලකින්න . . .