ඔන්න එහෙනම් මන් ඔයලට officeවල වැඩ කරන හැටි තවත් කියලා දෙන්න යන්නේ.අද මන් කියාදෙන්න හදන්නේ margins and page setup ගැන.ඔයාට කවුරු හරි කියනවා ලියුමක් type කරලා දෙන්න කියලා.ඔයාලා office start කරගෙන document එක type කරලා A4 කොලයකට print කරනවා.print කරාමprint කරාපු text එක හරියට page එකේ නොතිබෙන්න පුළුවන්.එතකොට ඔයලට නොන්ඩි නේද.දන් මන් ඔයලට කියලා දෙන්න යන්නේ එහෙම චාටර් නොවී document එකක් type කරගන්න හැටි.දැන් එහෙනම් පාඩමට බහිමුකො අපි................

 left,right,top,bottom margin මගින් අප type කරන document හි සිමාව තීරණය කරනු ලබයි.ruler එක මත margin drag කිරීමෙන් හෝ.page layout tab හි page setup group යටතේ ඇති margin ටූල් මගින් හෝ page setup dialog log box එක මගින් අවශය පරදී වෙනස් කල හැක.

 එම dialog box හි paper tab click කල විට paper size තෝරගත හැක....
නැත හොත් පහත ටූල් මගින් පහසුවෙන් වැඩ කල හැක.(page layout tab හි දක්කනට ලැබේ)

එහෙනම් අපි තවත් post එකකින් හමුවෙමු..ඔබට ජයෙන් ජය
!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!


 
Top