serial-key-with-google-trick[1]
                මුලින්ම ඔයාල හැමෝටම සුබ දවසක් කියලම වැඩේ පටන් ගමු. අද කියා දෙන්න යන්නේ අපි කාටත් පොදුවේ ගත් කල අවශ්‍ය වන දෙයක්. Software එකක Serial Key එක හොයා ගන්න පුදුම කටිටක් කන්න වෙනවා සමහර වේලාවන් වලදි. ඒ  නිසා මම අද ඔයාලට කියා දෙන්න යන්නේ Seriya Key එක හොයා ගන්න පුලුවන් පහසු ක්‍රමයක්.වැඩි කතාවක් අව්‍ය නෑ අපි වැඩේට බහිමු.
           ලොකු දෙයක් කරන්න නෑ. Serial Key එක හොයා ගන්න අවශ්‍ය මෘදුකාංගයේ නමට අගින් 94FBR කියලාType කරලා Enter කරන්න. පහත තියෙනවා කරන විදියහ.
01. මුලින්ම Google එකට යන්න.
02. Software Name 94FBR 
  • Software Name කියන තැනට Replace කරන්න ඔයාට serial key එක හොයා ගන්න අවශ්‍ය Software එකේ නම. පහල තියෙන උදාහරණය බලන්න.
  • Eg:මට අවශ්‍යයි Office2010 මෘදුකාංගයේ Serial Key එක හොයා ගන්න. එනෙමි මම මෙන්න මේ විදිහට Type කරනවා Google එකේ. Office2010 94fbr
03. දැන් Enter යතුර Press කරන්න. එවිට දැක ගන්න පුලුවන් පහල වෙයි ඔයා හොයපු Software එකට අදාළ Seriyal Key එක හෝ Crack Fail එක. මේ තියෙන්නේ මම හොයපු මෘදුකාංගයේ Serial Key එක.
image
       වැඩේ හොදයි නම් යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නම්, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා.... 
    අපේ Fan Page එකට Like එකකුත් එකතු කරන්න. එවිට අලුත් Post එකක් දාපු ගමන්ම ඔයාගේ TimeLine එකේ දිස් වේවි. හදවතින්ම ස්තුතිය මගේ Post එක කියවපු ඔයාට !  
+Post එක ලිවවේ හිතහොද RLමල්ලි 


 
Top