ඔන්න යාලුවනේ මන් ඔයාලට ටිකක් වැදගත් දෙයක් ගෙනාවා . .  ඔයාලත් සමහර විට දන්නවත් ඇති දන්නේ නෙති කට්ටියත් ඇති නේ . . ඒ කට්ටිය ට තමයි මේක ගෙනාවේ මේ screen pack එක නිර්මාණය කරලා තියෙන්නේ windows 9 වලට එන්න පුළුවන් කියල හිතන ඒවත් එක්ක තම නම් windows 9 එලියට එන දවසක් කියලත් නේ එක නිසා ඔයාලත් ගෙන බලන්නකෝ හොදද කියලා  . ..මන් පල්ලෙහායින් screen shot වගයකුත් දාල තියෙන්නේ එකත් බලන්නකෝ . . .එහෙනම් download කරගන්න  . .ඔයාල පාවිච්චි කරන os එකට එකට ගැලපෙන එක  . . .

                                               WINDOWS 7 සදහා



                                     WINDOWS 8 සදහා 




     මෙම සොෆ්ට්වෙර් එක ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව machine එක auto restart වීමට   ලබාදෙන්න . .මෙය install කිරීමේදී connection තිබිය යුතු වේ . . ..
එහෙනම් මම ගියා . . .ඔයාලට ජය වේවා !!          





 
Top