ඔන්න යාලුවනේ මන් අද ඔයාලට ගෙනාවා සුපිරි software එකක් මේකෙන් වෙන්නේ ඔයාලගේ monitor එකේ Brightness ගතිය අඩු කරන එක. . . .
 එතකොට රෑට පරිගණකයේ ඉන්නකොට ඇස් දෙක රිදෙන්නෙත් නෑ.මොනිටරේ වැඩිය රත් වෙන්නෙත් නෑ. මේකෙන් ඔයාලගේ ඇස් වලට glass දාන්න ඕනෙත් නැ .වැඩිය වියදම් කරන්න ඕනෙත් නැ . . එහෙනම් පල්ලෙහායින් කරගන්නකෝ. . 


මේ තියෙන්නේ screen shot එකකුත් එකත් බලලා comment එකකුත් දාලම යන්නකෝ ..


 මොනවා හරි දෙයක් තියෙනවා නම් කියන්න  . . . .එහෙනම් මන් ගියා. .ඔයාලට ජය වේවා!!!


 
Top