හායි යාලුවනේ. කොහොමද ඔයාලට? අද මම අරන් ආවේ ටිකක් පරණ Tricks එකක්. Folder එකක් හංගන්න පුලුවන් වැඩ කෑල්ලක් තමයි හොදද. පරණ වුනාට ඔයල දන්නේ නැතිවත් ඇති සමහර විට. මේ ගැන දන්න අයත් ඇති ඔය අතර. අපේ අයට හංගන්න හුගක් දේවල් ඇති  කියලා මම හිතනවා. ඔහේලට විතරක් නෙමෙයි අනේ මටත් තියෙනවා හංගන්න දේවල්  හරිය... මාත් එක්ක කතා කරන අය හුග දෙනෙක් අහන්නේ හිතහොද RLමල්ලි කියන්නේ කවුද කියලා... ඇත්තටම මම  කවුද?... දැන් මම ආවේ මම කවුද කියලා කියන්න නෙමෙනේ. වේලාව ආපුවහම මම ඒ ගැන කියන්නමි. RLTechZonelk අඩවියේ සියලුම තාක්ෂණික වැඩ කටයුතු සොයා බලා එම දේවල් නැවුම් අකාරයෙන් ඉදිරිපත් කරන ලාලින්ද මාධව ඇඩිමින් වරයාට අපේ හද පිරි ස්තුතිය පුද කරන අතර තවත් බොහෝ   දේවල්  කිරිමට ඔහුට හැකියාව  ලැබෙන්නයි අපි  සියලු දෙනාම එක සිතින් ප්‍රාර්ථනා කරමු යාලුවනේ. ඒ වගේම ඔහු අප අඩවියේ  දක්ෂ ලිපි ලියන්නෙක්.  දැන් මම අද කරන්න ආපු වැඩේට බහිමු.


Steps

01. මුලින්ම කරන්න තියෙන්නේ New Folder එකක් හදා ගන්න. දන්නේ නැති අය බලා ගන්න ඔය පහල තියෙනවා කරන විදියහ.( Shift + Ctrl + N එකවර Press  කරලා New Floder එකක් හදාගන්න පුලුවන්.)

Make-an-Invisible-File-Step-2

02. දැන් කරන්න තියෙන්නේ අලුතින් හදා ගත්තු Foldre එක උඩ Right Click කරලා > Properties යන්න Click කරන්න.( Alt + Enter Key එකවර Press කරලා Properties Menu එක ලබා ගන්න පුලුවන්)
        ඉන් අනතුරැව ලැබෙන Box එකේ Customize යන්න තෝරා > Change Icon යන්න Click කරන්න. ඉන් අනතුරැව පහල පිංතුරයේ අකාරයට Icon එකක් නැති තැනක් තෝරලා Click කරලා අවසානයේ Ok යන්න ලබා දෙන්න. ඉන් අනතුරැව Apply > Ok යන්න ලබා දෙන්න.
  Make-an-Invisible-File-Step-3
03. දැන් ඔයාට Icon එකක් නැති Folder එකක් දැක ගන්න පුලුවන් වෙයි. ඔන්න දැන් තමයි නියම කොටස තියෙන්නේ. අපි මුල් නම Iocn එක නැති කර ගත්තා, දැන් අපිට අවශ්‍ය කරන්නේ නමත් අයින් කරගන්න. එකට කරන්න තියෙන්නේ සුලු දෙයයි.
      Icon එක නැති කර ගත්තු Folder එක තොරලා Right Click > Rename යන්න තෝරන්න.(F2 Key එක Press කරානමි අපිට අවශ්‍ය ඕනෙම තැනකදි Rename කර ගැනිමට අවශ්‍ය අකාරය ලබා ගන්න
පුලුවන්.)
                   ඉන් අනතුරැව New Folder යන්න Select වි ඇති අකුරැ ටික මකලා ALT Key එක තද කරගෙන 0160 Type කරන්න.
 Make-an-Invisible-File-Step-4









04.දැන් පහල වගේ දැක ගන්න පුලුවන්. ඉන් පසුව Enter යතුර Press කරන්න. Make-an-Invisible-File-Step-5

05.දන් ඉතින් වැඩේ හරිනේ...ඔයා කැමති දේවල්  දාගන්නකෝ  එහෙනමි. ඇතුලට දාගන්න කිවිවේ Folder එක ඇතුලට හරිය. 




  • For it to work on your laptop you need to keep Holding down the Alt key you will also need to hold the FN key and type the numbers "0160.Make-an-Invisible-File-Step-7
    මෙම ක්‍රමය වින්ඩොස් Xp,Vista,Win7,Win8 හා Win 8.1 යන මෙහෙයුමි පද්ධති වලට සහය දක්වයි.
    වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....
    Post එක ලිවවේ හිතහොද RLමල්ලි

  •  
    Top