ඉතින් යාලුවනේ ඔයාලට කොහොමද මන් අද ඔයාලට ගෙනාවේ වැදගත් පොස්ට් එකක් සමහරුන්ට ඕනේ වෙනවා ඇතිනේ මොකද තමන්ගේ නංගි,මල්ලි ,අක්කලා ,අයියලා ඔයාගේ machine ඒක බලනවනේ ..එක නිසා ගොඩක් වටි මොකදඅනිත් අයට භාවිතා කරන්න බැරි වෙනවනේ..තමාගේ web browser (වෙබ් බ්‍රවුසර්) එක ලොක්(lock) කරගන්න . 
ඉතින් වැඩියම භාවිතා කරන බ්‍රවුසර් දෙකක් වෙන ක්‍රෝම් වලටයි , ගිනි නරියටයි (FireFox) , Addon දෙකක් තියෙනවා
මේකෙන් කරන්නේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරද්දී මුර පදයක් (Password) අහන එක .එහෙනම් කරලා බලන්නකෝ .. 


ගිනි නරියට (FireFox)


මේකේ නම් ඔයාගේ FireFox Option වල Security Tab එකේ තියෙනවා Change Master Password කියල බට්න් එකක් , එක මගින් මුර පදය හදා ගන්න පුළුවන් , 

Chrome ( ක්‍රෝම් )



මේකේ මුර පදය හදා ගන්න නම් tools-> extensions-> simple startup password-> options-> වලින් Password set කරන්න . 
එහෙනම් මම යනවා යාලුවනේ ඔයාලට ජය වේවා . . . .comment එකකුත් ගෙන යන්නකෝ . . . 
අනුග්‍රහය - https://www.facebook.com/sinhala.tips වෙතිනි  . .



 
Top