ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට . .  පොඩ්ඩක් මගේ මේ කතාවත් කියවලා ඉන්නකෝ . .  ඔයාල දන්නවනේ මේ බ්ලොග් එක කරන ඇඩ්මින්වරු කිහිප දෙනෙක් ඉන්නවා . . ඉතින් අපි මේ බ්ලොග් එකට තව පොස්ට් ලියන්න කිහිපදෙනෙක් බදවාගන්න අදහස් කලා මොකද අපේ දැනුම විතරක් නෙමේ ඔයාලත් අපිට වැඩිය දක්ෂ අය වෙන්න පුළුවන් ඉතින් අපි තිරණය කලා අපේ බ්ලොග් එකට ඔය ගොල්ලන්වත් එකතු කරගන්න අවස්ථාවක් උදාකරලා දෙන්න .. . ඔයාලට පුළුවන් කැමති දෙයක් ඒ කියන්නේ අධ්‍යාපන පැත්තෙන් තාක්ෂනය පැත්තෙන් ඔයාලට පුළුවන් විදිහට කියලා දෙන්න පුළුවන් නම් අප වෙත දැනුම් දෙන්න අපි ඔයාලව සම්බන්ධ කර ගන්නම් . .ඔයාලා අධ්‍යාපන පොදු උසස් පෙළ කරන කෙනෙක් නම් ගොඩක් හොදයි මොකද එතකොට ඔයාට පුළුවන්නේ ඔයා ඉගෙන ගන්න දේවල් සයිබර් අවකාශයේ සියලුම දෙනාට කියලා දෙන්න. . මන් කියෙවුවා වැඩිද මන්දා ඉතින් ඔයාලත් කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. .

අපගේ Facebook Page එක වෙත message එකක් දාන්න අපි ඔබව සම්බන්ධ කරගන්නම් .. .

එහෙනම් යාලුවනේ අපි අපේ වැඩේ පටන් ගමු . .

           ඔයාල දන්නවනේ Windows Media Player එකෙන් අපිට සමහර වීඩියෝ play වෙන්නේ නැ කියලා හැබැයි එක තමයි අපේ machine එක slow වෙන්නේ නැති විදිහට වීඩියෝ බලන්න පුළුවන් එකම Player එක ඉතින් මටත් හිතුනා media player එකේ වීඩියෝ play කරන්න ක්‍රමයක් හොයාගන්න ඉතින් මන් එක හොයාගත්තා දැන් මන්  ඔයාලට ඒක දැන් දෙන්න යන්නේ . .


                 XCDs, VCDs, SVCDs,DVD,MKV, M2TS, MP4, VOB 
                OGM, WEBM, FLV,NUV,AC3, DTS, FLAC, APE, OGG, 
                WV, TTA, OFR,MO3, IT, XM, S3M, MTM, MOD,AVC,
                H.264, x264, H.263, H.261, DivX, XviD, Flash Video,
                VP3-8, Morgan JPEG, MJPEG, MPEG4, MPEG2

    බලන්නකෝ මේ තියන සේරම වීඩියෝ format සේරම මේකේ වැඩ එහෙනම් දැන් බලන් ඉන්නේ මොකද download කරගන්නකෝ . . .



එහෙනම් යාලුවනේ මම යනවා . . like එකක් දාල ගියාට ඔයාලට පාඩුවක් නැ නේ යාලුවනේ . .එහෙනම් like එකකුත් දාගෙනම යන්නකෝ . . 


 
Top