ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ gmail account එකක් හදන විදිහ. .
එහෙනම් යාලුවනේ ඔයාලත් දැන් හදාගන්න මේ විදිහට මේක දන්න කට්ටියත් ඇති එත් මන් මේක දෙන්න හදන්නේ නොදන්න කට්ටියට දැනුමක් ලබාගන්න . .
එහෙනම් මන් කරන step කරන්නකෝ . . මේක හරිම ලේසි . . .
Step 1 . . .
Google එකේ search කරන්න gmail account create කියලා .. නැත්නම් ඔයාලා පාවිච්චි කරන්නේ google crome නම් දකුණු අත පැත්තේ උඩ තියෙනවා sign කියලා . . දැන් sign click කරන්නකෝ . .දැන් පහලින් ඇති Create an Account කියලා .. බලන්නකෝ පහත පින්තුරේ
දැන් ඉතින් creat an account click කරලා ගියහම පහත තිබෙන පින්තුරේ වගේ එකක් එනවා .. එකේ ඔයාගේ සම්පුර්ණ විස්තර දෙන්න . choose ypur username එකට තමයි ඔයාලා කැමති email name එක දෙන්න ඕනේ . . සමහර විට ඒ නම දෙන්නේ නෙති වෙන්නත් පුළුවන් මොකද ඔය නමින්ම තව කෙනෙක් ඉන්න පුළුවන්
Step 3 . ..
මේ පින්තුරේ තිබෙන ආකාරයට skip this verification කියන එකට tick එක දාන්න . . .දාපුවම code gen එක නැති වෙනවා . . .ඊට පස්සේ i agree to google කියන එකට tick එක දාල Next step දෙන්න. . .
Step 4 . . . .
ඉන් පසු ඔයාලගේ phone number එක ලබා දෙන්න . . . ලබා දී continue click කරන්න . . .
Step 5 . . . .
දැන් ඔයාලා දුන්න number එකට code එකක් ඇවිත් ඇති එක ලබා දෙන්න .. . .හදිසියේ හරි ආවේ නැත්නම් පහත තිබෙන try again කියන එක click කරන්න. . .
Step 6 . ..
add a photo කියන තැනට ඔයා කැමති picture එකක් දාගන්න . .ඉන් පසු Next step click කරන්න . . .
දැන් අපි account එක හදාගෙන ඉවරයි . . .
දැන් continue to gmail කියන එක click කරලා email එක use කරන්න පුළුවන් . .
එහෙනම් මන් ගිය යාලුවනේ . . ඔයාලට ජය වේවා!!