ඔන්න යාලුවනේ මන් අද ගෙනාවේ ඔයාලා කරදර විදින facebook එකෙන් අලුතින් දමා තිබෙන automatically video play off කරගන්න විදිහ ගැන කියල දෙන්න .. සමහර විට ඔයාලගේ account වලට තාම ඇවිත් නැතුව ඇති ආවට පස්සේ හරි බලාගන්නකෝ . . .මේකෙන් තියන data සේරම කැපෙනවා . .ඉස්සරනම් තිබ්බේ video එක ලගට ගිහින් auto play කරගෙන බලන්න නේ . .එත් දැන් එහෙම නැ . .
මුලින්ම ඔයාලගේ setting වලට යන්න . . .




ඊට පස්සේ පල්ලෙහායින් පේනවා ඇති video කියල එකක් ඒක click කරන්න  . . .


ඉන් පසු එහි දකුණු අත පැත්තේ තිබෙන on කරලා තියෙන එක off කරන්න  . . දැන් වැඩේ ගොඩ  .. මේක mobile app වලටත් එන කතාවක් තියෙනවා පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න . . .මන් ගිය යාලුවනේ ඔයාලට සුබ දවසක් ! Like & Comment එකකුයි ගෙන යන්න යාලුවනේ . . .
 
Top