• ඔබට බ්ලොග් එකක් නොමැතිනම් අදම බ්ලොග් එකක් ආරම්භ කරන්න .
  • ඔබ වඩාත්ම කැමති දෙයක් පිළිබඳව බ්ලොග් එකේ ලියන්න.
  • නොමිලේ  බ්ලොග්කිරීමට අවශ්‍ය නම් blogger,wordpress යොදාගන්න .
  • ඔබේ බ්ලොග්කරනය ඉතා වැදගත් නම් ඔබේම ඩොමේන් නමක්  මුදලට ලබාගන්න.
  • සතියකට බ්ලොග් ලිපි තුනක් හෝ ඊට වැඩිගනනක් ලියන්න .
  • ලියන ලද බ්ලොග් ලිපි නැවත කියවන්න .
  • ආපුහු වතාවක්  කියවන්න .
  • අනෙක් බ්ලොග්කරුවන් සමග එකෙතුවන්න .
  • අනෙක් බ්ලොග් වල අර්ථවත් කොමෙන්ට් යොදන්න .
  • පළමුවම  කොමෙන්ට් කිරීමට හැකි හැමවිටකම උත්සහ කරන්න  .
  • අනෙක් දේ කොපි නොකර තමන්ගේම අදහස් එකතුකරන්න.
  • ඔබේ බ්ලොග් ටෙම්ප්ලේට් එක කස්ටමය්ස් කරන්න .
  • සරල පාටවල් යොදා ගන්න්න .
  • බ්ලොග් එකේ නෙවිගේෂන් සරල ව්දිහකට සකස්කරගන්න .
  • සොෂල්බුක්මාර්ක් අයිකන බ්ලොග් එකට යොදන්න .
  • බ්ලොග්කරුවන්ගේ සංගම්වලට එකතුවී සිටින්න  .
  • ටොප් ටෙන් ලිපි ලියන්න .
  • හව් ටු ආර්ටිකල්ස් ලියන්න .
  • ඔබේ ලිපි කාණ්ඩ තුනකට කඩන්න .
  • පළමු කාණ්ඩය හැදින්වීම,ඉතිහාසය.
  • දෙක ඔබේ අදහස් හා ඔබේ දැනුම ,පින්තූර,විස්තරාත්මකව පැහැදිල්කිරිම .
  • තුන ,කෝල් ටු ඇක්ෂන් එනම් ඔබේ කියවන්නන්ට දෙන පනිවිඩය.
  • එනම්  ඔබේ ලිපි ෂෙයාර් ,කොමෙන්ට්,ඊමේල් සබ්ස්ක්‍රය්බ් කිරීම.
  • ඔබේ ලිපි  වලට‍ ටැග්ස් ,ලේබල්  යොදන්න.
  • හැකි හැම විටම බ්ලොග් ලිපි වලට ඊට ගැලපෙන පින්තුර යොදන්න.
  • ඔබේ ලිපි පහසුවන් කියවිය හැකිවන ලෙස සකස් කරන්න.
  • වචන තුන්සීයක් හෝ ඊට අඩුවෙන් යොදාගන්න .
  • හාස්‍යජනක ලෙස ලිපි ලියන්න .
  • ඉතා දිගු ලිපි පොඩි පොඩි කොටස් වලට කඩන්න .
  • ඔබේ ලිපි ෆේස්බුක් ,ට්විටර් ,පින්ටරෙස්ට් වලට ෂෙයාර් කරන්න.
  • ජනප්‍රිය කිවර්ඩ් පොස්ට් ටයිටල් එකට යොදන්න.
  • අවධානය දිනාගන්නා පොස්ට් ටයිටල් යොදන්න.
  • පොස්ට් ටයිටල් එක සැම විටම වචන පහකට අඩුවෙන් හදන්න.
  • හදසි අවස්ථාවන්ට යොදාගැනීමට අතිරේක බ්ලොග් ලිපි තියාගන්න
  • ලිපි මාලාවක් ,ටියුටෝරියල්,ෆ්‍රී දේවල් කියවන්නන්ට ලබාදෙන්න .
  • ඔබේ දැනුම් ප්‍රභවය ,රිෆරන්ස් ලිනක්ස් ලිපිය අවසානයේ යොදන්න .
  • ඔබේ වඩාත් ජනප්‍රියම ලිපි ලිස්ට් එකක් බ්ලොග් එකට  යොදන්න.
  • කියවන්නන් ගෙන් ප්‍රශ්නයක් ආසන්න .
  • හැමවිටම ඔබේ බ්ලොග් කොමෙන්ට් වලට රිප්ලයි කරන්න .
  • ඔබ ගැන වෙනම පිටුවක් තබාගන්න.
  • ඔබේ කොන්ටැක්ට් පේජ්,ඇඩ්වර්ටයිස් පේජ් වෙනම සකස්කරන්න .
  • ලොකු ආර් එස් එස් අයිකනයක් බ්ලොග් එකට යොදන්න .
  • ඊමේල් සබ්ස්ක්‍රය්බ් බොක්ස් එකක් බ්ලොග් එකට යොදන්න .
  • බ්ලොග් ඩිරෙක්ටරි වලට ඔබේ බ්ලොග් එක ඇඩ් කරන්න .
  • බ්ලොග් එක බ්ලොග් සින්ඩිකේටර වලට ලබාදෙන්න .
  • ගුගල් ඇනලිට්ක්ස් බ්ලොග් එකට යොදන්න.
  • සැහෙන බ්ලොග් කියවන පිරිසක් ගොඩනැඟුණු පසු ගූගල් ඇඩ්සෙන්ස් හෝ අනෙක් මුදල් ලැබෙන ක්‍රම යොදන්න.
  • සෙමින් නොකඩවා බ්ලොග්කරන්න .
  • ඉවසන්න,ධනාත්මකව සිතන්න, සාර්ථකත්වය පිළිබද සිහින මවන්න.    


  • එහෙනම් ඔයාලත් කරලා බලන්නකෝ . . මන් යනවා ඔයාලට ජය වේවා! comment එකකුත් දාගෙන යන්නකෝ . ... . උපුටා ගැනීම sinhalablogtips.blogspot.com වෙතිනි  . .
     
    Top