ඔන්න යාලුවනේ මන් ඔයාලට කියල දෙන්න යන්නේ facebook account එකක් කරන like page බවට හරවන හැටි . .
 මගෙන් යාලුවෙක් අහපු ප්‍රශ්නයක් තමයි මේක .. ඔන්න ඉතින් මන් එකත් ඔයාලට දැන ගන්න දෙන්න හිතුව ඔයාලා මේක කරනවානම් දෙපාරක් හිතල කරන්න හොදද පස්සේ මට බනින්න නම් එපා . . 
මේක කරා කියල කිසිම වෙනසක් නේ අපේ account එකේ ඉන්න fans ලා ඒ විදිහටම page එකට එනවා . . එහෙනම් ඔයාලා fake account එකකින් කරලා බලන්නකෝ . . 
මන් කියන විදිහට කරන්නකෝ . . .

 මෙන්න මෙහෙම

1.Go to Profile to Business Page Migration

2.Click a category for your Page

3.Select a more specific category from the dropdown menu and fill out the required information

4.Click to check the box next to I agree to Facebook Pages Terms

5.Click Get Started

හරිනේ එහෙනම් . . මන් ගියා ඔන්න එහෙනම් මොකක් හරි අවුලක් තියෙනවා නම් කියන්න . .මතක් කරලා comment එකක් දාලම යන්න . . .. 


 
Top