දැන් ඉතින් winrar වලට තිත තබන්න කාලය හරි . . මෙන්න winrar පරාද කරන්ඩ ආපු නියම භාණ්ඩයක්...මේක winrar වලට ගොඩක් සමානයි. . .හැබැයි winrar වලට වඩා ගොඩක් speed. . . ගොඩක් පොඩ් software එකක් හැබැයි මේකෙන් වැඩ ගොඩක් කරන්න පුළුවන් . . . ඉස්සෙල්ලා මේ site එකට ගිහින් download කරගන්නකෝ . . 

                                           
 දැන් මම කියන්න හදන්නේ කොහොමද මේ site එකෙන් online  Extracting කරන්නත් පුළුවන් මේකේ file system ගොඩකට කරන්න පුළුවන් .මෙන්න ඒ format ටික  . 
Supported formats: b1, zip, jar, xpi, rar, 7z, arj, bz2, bzip2, tbz2, tbz, txz, cab, chm, chi, chq, chw, hxs, hxi, hxr, hxq, hxw, lit, cpio, deb, gz, gzip, tgz, tpz, hfs, iso, lzh, lha, lzma, rpm, tar, xar, z, taz, xz, dmg, cb7, cbr, cbt, cbz    
එහෙනම් මේ වෙබ් site එකට ගිහින් කරලා බලන්නකෝ...



එහෙනම් මම ගිය ඔයාලට බුදු සරණයි! ජය වේවා! comment එකකුත් දාගෙනම යන්නකෝ . ..


 
Top