සුබ දවසක්  යාලුවනේ. අද ඔයාලට දෙන්න යන්නේ තවත් වටිනා ලිපියක්. පොටෝෂොප් පාඩමි මාලාවේ දෙවන කොටස අරගෙන තමයි හිතෙහොද RLමල්ලි අද අවේ. පළමු කොටස බලපු නැති කෙනෙක් ඉන්නවනමි මෙතනින් ගිහින් බලා ගන්නකෝ.
   

                              තව දෙයක් කියන්න තියෙනවා. මොන දේ ඉගෙන  ගත්තත්, ඒ දේ හරියට නොකරෝත් කිසි දෙයක් නිවරැදිව අවබෝධ කර ගන්න බෑ. ඒ නිසා මුල ඉදන්ම නිවරැදිව ඉගෙන ගන්න පුරැදු වෙන්න. පණ්ඩිත කතාවක් වෙන්න ඇති මම කිවිවේ. හිරි එකට කමක් නෑ, මගේ Fansලාට හොදක් වෙනවනමි ඒ ඇති. වැඩි කතාවක් අවශ්‍ය නෑ  මෙන්න අද  දෙන්න යන  පොටෝෂොප් විඩියෝ පාඩම,
Part 02 –:  නිවරැදිව පිංතුරයක  හෙවනැල්ලක් හදා ගන්න අකාරය (Creating and modifying a shadow)
මෙන්න ලින්ක් එක ( වැඩිය නෑ 3.23Mb ), අරගෙනම බලන්න කොහමද කියලා.
Animated download button
Screen Short කිහිපයක් මෙන්න,
02

02 (2)
Post එක ලිවිවේ හිතහොද RLමල්ලි
 
Top