ඔන්න යාලුවනේ මම තමයි අලුතින් බ්ලොග් පොස්ට් ලියන්න මේ බ්ලොග් එක කරන R.Lakshan අයියත් එක්ක සම්බන්ධ වුනේ..මම  Lalinda  එහෙනම් ඉතින් අපි වැඩේ පටන් ගමු. . . .


       ඔයාලට මාතෘකාව දැක්කහම හිතාගන්ඩ පුළුවන්නේ මන් මොකක්ද කියල දෙන්ඩ යන්නේ කියලා... අද මම ඔයාලට කියල දෙන්න යන්නේ බ්ලොග් එකට අලුතින් දාන පොස්ට් ඔයාලගේ දුරකතනයට message එකකින් එන්නේ හදන්නේ කොහොමද කියලා..හැබැයි ඔයාලගේ ෆොනේ එකේ සිංහල වැඩ කරන්ඩත් ඕනේ යාලුවනේ. . . එහෙනම් අපි පටන් ගමු . .. .

   මුලින්ම ඔයාලා click here picture එක  click කරලා site එකට ගිහින් register වෙන්නකෝ...





  Register Now click කරලා Register වෙන්නකෝ.......පහත ආකාරයට. . 


 Register වුනාට පස්සේ Email එකෙන් confirm කරන්න එයි. . ..මේ ආකාරයට... 


 ඉන් පසුව ඔයාලා දුන්න email එකට ගිහින් පහත රුපයේ තිබෙන පරිදි  නිල් පාට ලින්ක් එක click කරන්න.එවිට email එක confirm  වේ. . . . .. .


ඉන් පසු feed name එකට බ්ලොග් name එක දෙන්න . . .
දැන් Blog URL or RSS Feed URL කියන තැනට බ්ලොග් එකේ URL එක දෙන්න . . ..


ඒක දන්නේ නැති කට්ටිය බ්ලොග් එකේ url එකට පිටිපස්සෙන් මේ ටික දෙන්න . . . .
/feeds/posts/default?alt=rss
මෙන්න මේ විදිහට . . . .

 දැන් හරිනේ . . .. දැන් Test Rss Feed  click කරන්න. . .. ඊට පස්සේ යට තිබෙන continue to step 2 click    කරන්න එවිට පහත ආකාරයේ window එකක් ලබාදෙයි . . .


දැන් Twitter කියන එක Click කරන්න . . . .එවිට මේ ආකාරයට ඔබට window එකක් එයි . .



ඊට පස්සේ Authenicate Twitter Click කරන්න. . . ඉන් පසුව twitter name එකයි password එකක් දීලා Autorize Apps click කරන්න . . .. . 
දැන් ඉතින් වැඩේ ඉවරයි . . . .
දැන් ඔයාලාගේ ෆොනේ එකෙන් මෙන්න මේ විදිහට message එකක් දාන්න  . .. . .

         Follow ගහලා space එකක් තියලා ඔයාලගේ twitter name එක type කරලා 40404 ට sms එකක් යවන්න . . . .එහෙනම් දැන් හරිනේ . . .ඔන්න මම ගියා මොනවා හරි අවුලක් තියෙනවනම් comment එකක් දාන්න .. . එහෙනම් සියලු දෙනාටම සදා ජය !!!!!!






 
Top