ඉතින් යාලුවනේ සුබ දවසක් කියලා කියනවා මුලින් මම ඔයාලට. පහුගිය දවස් ටිකේ බිලෝග් එකට ආපු කටිටිය ගණන විශාල ලෙස වැඩි වෙලා තියෙනවා. හුගක් අය මුහුණු පොතෙන් මාත් එක්ක එකතු වෙලා නොදන්න දේවල් දැන හදුන ගන්නවා. ඒ නිසා මාත් දෙයක් එයාලගෙන් ඉගෙන ගන්නවා.. කොහමින් කොහම හරි වැඩ ටික ලස්සනට කරගෙන යනවා. ඒ දේවල් දැන් වැඩක් නෑ දැන්. කරන්න ආපු වැඩේ ඉවරයක් කරලා දාමු. ඔන්න අද අරන් ආවේ පෝස්ටල් කෝඩි හොයන්න සුපිරිම මෘදුකාංගයක්. මුලින්ම කියන්න ඕනි මේ මෘදුකාංගය නිර්මාණය කරලා තියෙන්නේ අපේම කෙනෙක් (Pasan Rajitha අයියා). මේ මෘදුකාංගය හරහා ශ්‍රී ලංකාව තුල ඇති සියලුම Post Office වල Postal Coad පහසුවෙන් දැන ගන්න පුලුවන්.
මෙන්න තියෙනවා ලින්ක් එක. ගිහින් භාගත කර ගන්න.
Post Office Wise යටතේ ඔයාට දැන ගන්න අවශ්‍ය Postal Coad එකට අදාළ නම Type කිරිම තුලින් එයට අදාළ Postal Coad එක හොයා ගන්න පුලුවන්,
Postal Office Wise යටතේ ඔයාට දැන ගන්න අවශ්‍ය Postal Coad එක Type කිරිම තුලින් එයට අදාළ Post Office එක හොයා ගන්න පුලුවන්,
Post Office & Coade යටතේ ඔයාට සියලුම Postal Coad හා Post Office ගැන දැන ගන්න පුලුවන්.
එහෙනමි යාලුවනේ අදට සමු ගන්න වේලාව ඇවිත් තියෙන්නේ. අද පෝස්ටි එකත් ඔයාලට වටිනවා ඇති කියලා මම හිතනවා. තවත් වටිනා ලිපියක් අරන් එන බලාපොරොත්තුවෙන් අදට මම කැපෙනවා. අලුත් දෙයක් කිරිමට උත්සහා කරන්න කියලත් RL මල්ලි ඔයාලගෙන් ඉල්ලනවා.
Post එක ලිවිවේ RL මල්ලි