ss
සුබ  දවසක් වේවා! ඔයාල හැමෝටම.  අද  බිලෝග් අඩවියට තවත් Admin කෙනෙක් එකතු වුනා. මේ  වෙද්දි  කොල්ලා වැඩ පටන් අරගෙන කියලා නමි ආරංචියි, අද හෙටම Post එකක් අරගෙන අපේ   අලුත්  Admin ඔයලා එක්ක එකතු වෙයි. ඒක ඉවරයි, දැන්  අද  කාතාව පටන් ගමු..   හුග දෙනෙක් ඉල්ලපු ලිපියක් තමයි අද ඔයාල  වෙනුවෙන් RL මල්ලි අරන් එන්නේ. අද ඉදන්  ඉදිරියට ඔයාලට Adobe Ps,Ae,Pr යන මෘදුකාංග වල වැඩ කරන ආකාරය කියා  දෙන විඩියෝ පාඩමි මාලා පෙලක් ගෙන ඒමට අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදි අප ලබා දිමට සුදානමිව සිටින්නේ Adobe CS5 Master Collection එකෙන් වැඩ කරන ආකාරය ගැනයි (අනෙකුත් Adobe CS වලිත් වැඩි වෙනසක් නෑ). තව මොන කාතාද වැඩේට එන්ටර් වේමු.
අපි මුලින්ම Ps වලින් වැඩ  පටන් ගමු.
ps
Removing an object from its background
මුල්ම පාඩම විදියහට, නිවැරදිව  පිංතුරයක පසුබිම ඉවත් කර ගන්නේ කොහමද කියලා ඉගෙන ගමු. පහත තියෙනවා ලින්ක් එක ගිහින් භාගත කර ගන්න.  Lynda.com අඩවිය හරහා ඔයාලට අවශ්‍ය කරන  විඩියෝ පාඩමි මාලා Download කර  ගන්න පුලුවන්. ගිහින්ම බලන්නකෝ එහෙනමි.
මෙන්න ලින්ක් එක.
download

හෝවි හෝවි පොඩිඩක් ඉන්න. අපිට සල්ලි දීලා ගන්න පුරැද්දක් නෑනේ. ඔන්න මගේ ගනේ නොමිලේම.... පහල තියෙන ලින්ක් එකෙන් භාගත කර ගන්න. Video File එකක් වුනාට ලොකු Mb ගාණක් නෑ. ඔයා අරගෙනම බලන්නකෝ කොහමද කියලා. පහත දාලා  තියෙන්නේ  Screen Short එකක්.
Removing an object from its background (3.91Mb)
images
Screen Short >>
1
 















2

ඉලග ලිපියත් අරගෙන ඉක්මනින්ම එන්න. මෙතෙක් කල් මේ ලිපිය දෙනකම් ඇගිලි ගැනපු අයට දැන් සතුටු ඇති..  හේ හේ ඔන්න අපි ගියා....


Post එක ලිවිවේ හිතහොද RL මල්ලි
 
Top