සරලයි පහසුයි....කරලම බලමු 


ඔන්න අද තවත් එකක්  අරගෙන අවා.... ඇත්තට මොකද්ද මේ අරගෙන ආවේ? හුග දෙනෙක් මගෙන් කරපු ඉල්ලිමකට ලබා දෙන Post එකක් තමයි  දැන් කියා දෙන්න යන්නේ.  වැඩි කතාවක් නැතිව වැඩෙිට Enter වෙමු.
·        වින්ඩොස් 7 සිඩි එක CD-ROM එකට ඇතුල් කර පරිගණකය ඒ හරහා Boot කර ගන්න. (F11 Press)
ඉන් අනතුරැව පරිගණකය වින්ඩොස් 7වන් CD එක හරහා  Load විමක් සිදු වේ.

·        දැන් ලැබෙන Windo  එකේ කිසිදු වෙනසක්  සිදු නොකර  Next යන්න ලබා දෙන්න.

·        දැන් පහත ආකාරයට පෙනෙයි.

මෙහිදි,
ü  Install Now වලට පහළින් ඇති Repair You Computer යන්න තෝරා ඉදිරියට ගිය විට Windows නිසි ආකාරව වැඩ නොකරන අවස්ථාවක එය සකසා ගැනිමට අවස්ථාවක් ලබා දෙයි.
ü  ඔයගේ වටිනා දත්ත එහෙමත් Windows 7 Install කරලා තියෙන Partition එකේ තියෙනව නමි එම Date Backup කර ගැනිමට Windows මගින් මේ වන විට පහසුකමි සපයලා තියෙනවා. ඒ  සදහා Load Drives යන්න තෝරා ඉදිරියට යා යුතුය. මෙහිදි අපට අවශ්‍යනමි Pen එකක් වුවත් සමිබන්ධ කරලා Date Backup කර ගන්න පුලුවන්.  
ü  Restore Point එකක් ලබා ගෙන තියෙනවනමි, එම ලබා ගෙන ඇති Restore Point එක නැවත කැදවිම ද මෙමගින් කල හැකිය. ඒ සදහා දැනට Open වේලා තියෙන Windo එක Close කරලා, ඉන් පසු  System Recovery Option යන්න Windo එකක් ලැබෙයි. ( සැ.යු. Restore Point එකක් නැවත කැදවිමට පෙර ‘’C’’වල ඇති Date Bakup කර ගැනිම වැදගත්. )
එවිට Recovery Option කිහිපයක් ලබා දෙයි.
01.Startup Repayer
Windows 7 Load නොවන අවස්ථාවක Windows 7 CD ඇතුලත් කර Startup Repair යන්න තේරිම මගින් Damage වු System Fail නැවත සකස් කර ගැනිමට Windows 7 CD එක මගින් උත්සහ කර ගනු ලැබේ.
02.System Restore
Restore Point එකක් ලබා ගෙන ඇත්නමි System Restore එක හරහා නැවත එම අදාළ Restore Point  එක කැදවිය හැකිය.
03.System Image Recovery
ලබා ගත් Image එකක් තිබේ නමි, මේ හරහා System Image එක නැවත කැදවිය හැකිය. ( මේ පිළිබදව මම පසුව තව විසස්තර කියා දෙන්නමි )

04. Windows Memory Diaqnostic
අපගේ Memory Card වල Erros තිබේ නමි ඒවා හදුනා ගැනිමට මෙමගින් හැකියාව ඇත. මේ සදහා cmd Prompt එකට ගොස් පහළ ලබා දි ඇති Command Type කිරිම තුලින් Windows නැවත යතා තත්වයට පත් කර ගැනිමට හැකියාව ඇත. නමුත මෙම පහසුකම වින්ඩොස් 7,8 හා 8.1මෙහෙයුමි පද්ධති වලට පමණක් ක්‍රියා කරයි. මෙන්න ඕනි කරන Command ටික,
bootrec.exe/fixmbr
bootrec.exe/fixboot  
bootrec.exe/scanos
bootrec.exe/rebuildbcd
                              cmd Prompt එකෙහි Type කර Enter කරන්න. (එක වරකට එක Command එකක් පමණක් Type කරන්න.)

·        Repair කිරිමක් සිදු කරන්නේ නැත්නමි අලුත් Copy එකක් Install කර ගැනිමට Install Now යන්න තොරා ඉදිරියට යන්න.
·        ඉන් අනතුරැව 32bit ,64bit  තේරිමට අසවස්ථාවක් ලබා දෙන  අතර එවිට 64bit තෝරා Next යන්න ලබා දෙන්න. (2Gb හෝ ඊට වඩා වැඩි Memory Card එකක් ඇත්නමි පමණක් 64bit යන්න ලබා දෙන්න.)
·        License Terms එකක් අසන අතර එය I accept the license terms යන්න ක්ලික් කර Next යන්න ලබා දෙන්න.

·        අප විසින් දැනටමත් Install කර ඇත්තේ පරණ Version එකක් නමි, එය Update කිරිමට අවස්ථාවක් මෙහිදි ලබාදෙන අතර අලුත් Copy එකක් Install කිරිමට අවශ්‍ය නමි Custom යන්න තෝරා ඉදිරියට යා යුතුය.

·         දැන් Partition සකසා ගැනිමට අවස්ථාවක් ලබා දෙන අතර ඒ සදහා Unallocated Space එක මත ක්ලික්  කර > New යන්න ක්ලික් කර අපට Windows Install කිරිමට අවශ්‍ය Partition එකේ ඉඩ ප්‍රමාණය Mb වලින් සදහන් කර Partition එකක් සකස් කර ගන්න. (අනෙකුත් Partition Mange වලින් සදා ගත හැකිය)   
මේ  වන විට වින්ඩොස් 7, 8 හා 8.1 මෙහෙයුමි පද්ධති වල දි Partition සකසා ගැනිමේ දි System Partition එකක් සකස් වේ. එම නිසා System Partition එක සදහා අප සකසා ගන්නා Partition වලින් යමි ඉඩ ප්‍රමාණයක් ලබා ගන්නවා. එය 100Mb හෝ 350Mb පමණ විය හැකිය.

හොදයි යාලුවනේ දැන් බලමු නිවරැදිවම 100Gb Partition එකක් හදා ගන්නේ කොහොමද කියලා.
§  මේ සදහා  System Partition එක සදහා වෙන් කර ගන්නා ඉඩ ප්‍රමාණය අප සදා ගන්නා Partition එකට එකතු කර යුතුය. පහළ උදාහරණය බලන්න.
Eg-:
100Gb එකක් සකසා ගැනිමට අවශ්‍ය නමි 100Gb *1024Mb කර විට ලැබෙන අගයට System Partition එක සදහා වැය වන Mb ප්‍රමාණය එකතු කල යුතුය. (System Partition එක සදහා වැය වෙන්නේ 350Mb ලෙස අපි මෙහිදි සිතමු)
100Gb*1024Mb             = 102400Mb (100Gb යනු අප  සදා ගන්නා Partition එකෙහි ප්‍රමාණය වේ)
102400Mb +350Mb       = 102750Mb (350Mb යනු System Partition එක සදහා වැය වන ඉඩ ප්‍රමාණය වේ)
102750 ක් ලෙස ලබා දුන් විට අපට නිවරැදිවම 100Gb Partition එකක් හදා ගැනිමට හැකිය. 
මේ අකාරයට සකසා ගන්නා පළමු  Partition එකට පමණක් System Partition එක සදහා වෙන් කර ගන්නා ඉඩ ප්‍රමාණය එකතු කල යුතු අතර ඉන් පසුව සකසන Partition සදහා එකතු කරිමට අවශ්‍ය නැත.
§  සකසා ගත්තු Partition එක තෝරා Next යන්න Click කරන්න.
(Os එකක් Install කර ඇති Hard Disk එකක් නමි,  වින්ඩොස් Install කර ඇති Partition එක Format කර එයට වින්ඩොස් නැවත Install කිරිමට එම Partition එක තෝරා Next යන්න ලබා දෙන්න.) 

·        Next යන්න ලබා දුන්නට පසුව පහළ අකාරයට දැක ගන්න පුලුවන් වෙයි. ඔයාගේ පරිගණකයේ ස්පිඩි එක අනුව වින්ඩොස් Install විමට යන කාලය වෙනස් වේ.

දැන් කියා  දෙන්න යන්නේ Windows Install ස්පීඩි එක වැඩි කර ගන්න අකාරය. එහෙනමි පහළ තියෙන විදියහට කර ගෙන යන්න.
            මම ඉහල පිංතුරයේ දාලා තියෙන තැන දි තමයි මෙක කරන්න තියෙන්නේ.
මුලින්ම Shift Key එකත් එක්ක F10 යතුර Press කරන්න.
ඉන් පසුව ලැබෙන Cmd Prompt එකෙහි taskmgr යන්න Type කර enter කරන්න.
ඉන් අනතුරැව ලැබෙන Taksmgr එකෙහි Application යටතේ ඇති අපගේ Setup එක පෙන්නමු කරන අතර එහි Right Click කර Go To Process යන්න Click කල යුතුය.
එවිට Process Tab එක ලැබෙන අතර, අපගේ Setup  එක මෙහිදි Select වි ඇත. එහි Right Click කර Set Priority වලින් High ලෙස ලබා දිය යුතුය.
ඉන් පසුව cmd Line එක හා Taksmgr  Close කර දැමිය යුතුය. දැන් ඔයාට දැක ගන්න පුලුවන් යමි තාක් දුරකට හෝ  Windows Installs ස්පීඩි එක වැඩි වන ආකාරය..

·        ඉන් අනතුරැව ලැබෙන Windo එකෙහි User Name  එක අසන අතර ඒ  සදහා නමක් ලබා දි Next යන්න ලබා දෙන්න.
·        ඉන් අනතුරැව Password එකක් ලබා දිමට අවස්ථාව ලැබෙන අතර මෙහිදි Password එකක් දැමිම ඉතා වැදගත් වන අතර එසේ නැතහොත් සමහර Option වැඩ නොකිරිමට හැක. Password එකක් සකසා  ගැනිමේ  දි එය අවම වශයෙන් අකුරැ 8ක් හෝ ඉට වැඩි විය යුතුය. තවද අකුරැ හා ඉලක්කමි ආදිය කවලමි කර සකසා ගන්නා Password එක ශක්තිමත් බවින් වැඩියි කියලත් මතක තියා ගන්නකෝ.   

·        ඉන් අනතුරැව Active කිරිමට අවස්ථාව ලබා දෙන අතර,  Key එකක් අප සතුව නැත්තමි Next යන්න ක්ලික් කරන්න.

·        දැනු ලැබෙන Windo එකෙහි Ask Me Letter යන්න තෝරා ඉදිරියට යන්න.

·        Taime Zone එක (UTC+05.30)Sri Jayewardenepura ලෙස තෝරන්න.

·        සියල්ල අවසානවයේ පහත අකාරයට දැක ගන්න පුලුවන් වෙයි.


·        වින්ඩොස් Install කරගත්තට පසුව එය Active වි ඇත්දැයි බැලිය යුතු  අතර එසේ Active වි නැත්තමි Crack එකක් භාවිතා කර වින්ඩොස් Active කර ගැනිමට ඔයාට සිදු වෙනවා. එසේ නැති වුවහොත් දින 30ක් පමණ යන විට වින්ඩොස් වෙත Log විමට අවස්ථාව ලබා  නොදිමට හැකිය.


·         ඉන් අනතුරැව Restore Point එකක් ලබා ගත යුතුය. පසුව වින්ඩොස් Update විම තැන් දෙකකින් Disable කල යුතුය. 
 
Top