කොහොමද කට්ටියට ගොඩක් දවසකින් ඔයාලට මොකුත් බ්ලොග් ගැජට් එකක් දෙන්න බැරි උනා ඔන්න එකටත් එක්ක ලස්සන පාවෙන Google +1, Facebook, Twitter බොත්තම් Share Widget එකක් මම අරගෙන ආවා.. ඔයාලත් ආසනම් මේ ගැජට් එක බ්ලොග් එකට දා ගන්න.. මම පහල කියලා තියෙන ව්දියට වැඩ ටික කරගෙන බ්ලොග් එකට මේ ගැජට් එක දා ගන්න..


මුලින්ම ඔයාලා Dashboard >> Design >> Edit Html >> යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරිය දෙන්න..දැන් ඔයලා යතුරු පුවරුවේ Ctrl+F යතුරු එක වර ඔබන්න..දැන් ඔයාලට ලැබේයි සේර්ච් බාර් එකක්.

එතන ]]></b:skin> කියලා ටයිප් කරන්න..දැන් ඔයලාගේ HTML box එකේ මේ කොඩ් එක Highlight වෙලා තියෙනවා පෙනෙයි..
දැන් ඔයලා මෙතනින් ගිහින් එකේ තියෙන කොඩ් එක Copy කරගෙන අපි කලින් search කරගත්ත මේ ]]></b:skin> කොඩ් එකට පහලින් Past කරන්න...


දැන් Template එක Save කරන්න...Save Template  දැන් ඔයලා Desing >> Page Element >> Add a gadget >> "Html/java script" එකක් ගන්න..දැන් ඔයලා මෙතනින් ගිහින් එකේ තියෙන කොඩ් එක Copy කරගෙන ඔයාලා "html/java script" එකට past කරන්න. .

වැදගත්: ඉහත කොඩ් එකේ Your Twitter ID තැනට ඔයාලගේ twitter id එක දෙන්න .. දැන් HTML/JavaScript එක Save කරගන්න..

මොකක් හරි තැනක් නොතේරෙනවා නම් මට කියන්න . .මන් ඔයාලට ඒ තැන පැහැදිලි කරන්නම් . . 
 
Top