Home
»
Software
» Trail software වලින් සදාකලිකවම වැඩ ගම්මුද?
ඉතින් යාලුවනේ මම ඔයලට දෙන්න යන්නෙ software එකක් . .මේක ඔයාල සේරෝටම වැදගත් වෙයි . .එහෙනම් යාලුවනේ අහගන්නකො විස්තරේ. .
මේකෙන් වෙන්නේ දවසම නවතිනවා ඒත් පරිගනකයේ වේලාවට මොනවත් වෙන්නේ නෑ. .ඔය හොද හොද software පොඩි කලයිනේ ඔයාලට පාවිච්චි කරන්න දෙන්නේ ඒකට අද මම විසදුමක් අරන් ආවා.වැඩේ වෙන්නේ මෙහෙමයි මෙම මුදුකාංගයෙන් අර බාගයක් පරිහරනය කරන්න දෙන මුදුකාංගයේ වේලාව වෙනස් කරන එක විතරයි.
ඒතකොට හරි.ඔය ගොඩක් හොද වයිරස් ගාඩ් එහෙම මුලු මුදුකාංගයම දෙන්නේ නෑ නේ .ඒකට මේ විසදුම හොදයි හැමදාටම පවිච්චි කරන්න පුළුවන්නේ . .එහෙනම් මම දැන් වැඩෙ කරන හැටි කියලා දෙන්නම්කො.ඔයාලා මේ මුදුකාංගය ට පිවිසී ඔය තියෙන "Browse"කියන බටන් එක කිලික් කර ඔයාට අර ගොඩක් කල් පාවිච්චි කරන්න ඕන කරන මුදුකාංගය ඒකෙන් හොයාගන්න දැන් "OK"කර එයට යටින් ඇති "Enter a Name For Create Dekstop icon"කියන වචන පේලියට යටින් ඇති Tex box එකට ඔබට කැමති නමක් ලබා දෙන්න .
හරි දැන් ඒකට යටින් ඇති"Create Desktop Shourt Cut "කියන බටන් එකට කිලික් කරන්න එවිට ඔබගේ ඩෙක්ස්ටොප් එකට අර හැදුව මුදුකාංගයේ ශෝට්කට් එකක් පැමිනේ.
ආ මට අමතක වුනා තව වැදගත්ම එක මේක නැතුව මොනවත් කරන්න බෑ ඔය ඔක්කෝටම ඉස්සෙල්ලා දිනේ හදන්න ඕනේ .එය කිරීමට "choose The New Date"යන්නේන් කර ගත හැක.
එහෙනම් මම යනවා ඔයාලට ජය වේවා! . . . අපේ Fan Page එකට Like එකකුත් එකතු කරන්න. එවිට අලුත් Post එකක් දාපු ගමන්ම ඔයාගේ TimeLine එකේ දිස් වේවි. . .