ආයුබෝවන් ! යාලුවනේ 

RLTechzone.sl ආදරණීය පාඨක ඔබ සැමටම.අපි දන්නවා ඔයාලා ඕනෙම මොහොතකදි අපේ සහයෝගයට ඉන්න කියලා.ඉතින් ඔයාල RLTechzone බිලෝග් අඩවියෙන් මොනව හරි දෙයක් ඉගෙන ගත්ත නම්, අලුත් දැනුමක් ලබාගත්ත නම්, අපේ ලිපි වලින් ඔයාලට යම් ප්‍රයෝජනයක් වුනා නම් අපේ බ්ලොග් අඩවිය එකතුව බ්ලොග් සම්මාන සැනකෙළියේ ජනප්‍රියම බ්ලොග් අඩවිය කරන්න අපිට උදව් වෙන්න‍ ඔයාලට පුලුවන්. . මේකෙන් ඔයාලට වගේම අපිටත් වටිනා අවස්ථාවක් වෙයි . . ෴ඔයාලට කරන්න තියෙන්නෙ  මෙතනින් ගිහින් මේකේ තියන අපගේ වෙබ් අඩවියට   ( http://rltechzone.blogspot.com/ ) ඔය නම්න් තිබෙන අපගේ අඩවියට ඔබගේ වටිනා මනාපය ලබාදෙන එකයි . .අපි විශ්වාස කරනවා ඔයාලා අපිට උදව් වෙයි කියලා ! එහෙනම් අදට ගිහින් එන්නම්.ඔයාලට බොහොම ස්තූතියි වන්ත වෙනවා!

ඔයාලගෙ සහයෝගය මත තමයි අපේ ජයග්‍රහණය රඳා පවතින්නෙ.. . එහෙනම් යාලුවනේ මන් යනවා ! ඔයාල සේරටම ස්තුතියි !


 
Top