කොහොමද යාළුවනේ ඔන්න අද මන් ඔයාලට වැදගත් වෙන android ඇප්ස් එකක් අරගෙන ආවා.දන්නවනේ ඉති ජිල්මාර්ට්ස් මල්ලි Handsome කොල්ලනේ ඉතින් ජිල්මාර්ට්ස් මල්ලිට කෙල්ලන්ගෙන් මාර කරදරේ . . කෙල්ලෝ ජිල්මාර්ට්ස් මල්ලිට message කරනවා කියලා ජිල්මාර්ට්ස් මල්ලිගේ GirlFriend එහෙම දැනගත්තොත් වාරියපොළ කෙල්ල වගේ මටත් ගුටි කන්න තමා වෙන්නේ  .. ඉතින් gf එක්ක ඉද්දී වෙන කෙල්ලෙක්ගෙන් message එකක් ආවොත් ජිල්මාර්ට්ස් මල්ලිට කන්නනේ වෙන්නේ එක නිසා ඔන්න ජිල්මාර්ට්ස් මල්ලි apps එකක් හොයා ගත්තා . . දැන් ඉතින් ජිල්මාර්ට්ස් මල්ලි කාටවත් බයත් නෑ . .කාගෙන්වත් ගුටි කන්නෙත් නෑ . .ඔයාලටත් මේ ප්‍රශ්නේ ඇතිනේ ඔයාලගේ Gf හරි යාලුවෙක් ඔයාලගේ 4න් එක ගත්තහමඅ නිවාර්යයෙන්ම   ඔයාගේ sms බලනවා නේ එහෙනම් මෙන්න නියම ඇප්ස් එකක්. . . ඔයාලත් බලන්නකෝ කොහොමද කියලා  . .ලොව පුරා මිලියන තුනකට අධික Android පරිශීලකයින් භාවිතා කරන App එකක් වන Hide SMS යනු තරුණයන්ගේ ආකර්ෂණය  දිනා ගත්තක්ලු . .  ආකර්ෂණය දින ගන්නේ නතුවැ හොර හංගන්න පුළුවන් වෙද්දී  . .


එහෙනම් ඔයාලත් Download කරගන්නකො Play Store එකෙන්  . . .මේ ඇප්ස් එක ඔයාලගේ Machine එකට Download කරගන්නවානම් මෙතනින් ගිහින් කොහොමද ගන්නේ කියල බලන්න . . 

සරලවම පැවසුවොත් ඒ හරහා ඔබට ඔබගේ කෙටි පණිවිඩ සගවා තැබීමේ හැකියාව පවතී.බොහෝ දෙනා තමන්ගේ පෞද්ගලිකත්වය හෙළිවෙනවට අකමැති අතර, ස්මාර්ට්ෆෝනයක් යනු ස්වභාවයෙම්ම පෞද්ගලිකත්වය දරා සිටින්නෙකි.එනිසා මිතුරෙක් වුවද , තම ස්මර්ට්ෆෝනය අතට ගතවිට බොහෝ දෙනා යම් තරමකට පසුබට වන්නේ හදිස්සියේ ඒ මොහොතේ කෙටි පණිවිඩයක් පැමිණියොත් මතුවියහැකි තත්වය නිසාවෙනි.hide sms යනු ඔබගේ කෙටි පණිවිඩ සගවා තබන සේම, එය අනිත් යට නොදැනෙන ලෙස සගවා තබන app එකකි.එහෙනම් මෙතනින් ගිහින් Download කරගන්නකො . . .



එහෙනම් යාලුවනේ මම යනවා ඔයාලට ජය වේවා !! අවුලක් තියනවනම් Comment කරලා අහන්නකො  . .


 
Top