Android-Apps

     හායි යාලුවනේ... ඉතින් කොහොමෙයි සැපදුක් එහෙම? හිතහොද RLමල්ලි නමි හොදින්. එත් පොඩි දුකක් තියෙනවා, ඒක අද ඉයේ ඉදන් තියෙන දුකක් නමි නෙමෙයි ඒ දුක නැති වුන  දවසට මම කියන්නමිකෝ. මොක නැතත් දැනට මට ඔයලා ඉන්නවනේ. අදත් Post එකට කලින් RLTechZonelk අඩවියට සමිබන්ධ වුන තව කෙනෙක්ව හදුන්වා දෙන්න තියෙනවා. වැඩි කතාවක් නැතිව හදුන්වා දෙනමිකෝ. RLTechZonelk අවඩවියේ ප්‍රධහන ප්‍රචාරන කටයුතු සමිබන්ධව අපට සහය ලබා දෙන ඉෂාන් මාධව සහෝදරයාවත් සාදරයෙන් පිලිගන්නවා RnT Production™ එකට. අප අයාතනයට සමිබන්ධව වෙහෙස මහන්සි වෙන කිසිදු සහෝදරයෙකු තම උගත් දැනුම ඔබට හැකි උපරිමයෙන්  ලබා දිමට කටයුතු කරන අතර ඒ සදහා කිසුදු මුදලක් RnT Production™ ආතනයෙන් ලබා ගන්නෙ නැති බව මම ආඩමිබරයෙන් කියන්න කැමතියි. හොදයි එහෙනමි අද කියලා දෙන්න ආපු වැඩේට දැන් බහිමු.

 

Android Aps Download Our PC

        අද කාලේ වෙද්දි හුග දෙනෙක් ලග තියෙන්නේ Android Os එකක් සහිත දුරකථනයක්. ඉතින් ඔය Android දුරකථනවට අවශ්‍ය කරන විවිධ මාදුකාංගග ලබා ගැනිම සදහා  Google Paly Store  කියලා තැනක් තියෙනවා කවුරැත් දන්නව එහෙම ඇතිනේ. දුරකථනයකින් නමි මේ හරහා අවශ්‍ය Apps තම දුරකථනයට Install කරගන්න පුලුවන්. නමුත් පරිගණකයකින් Google Play වල ඇති Apps එක හෙලාම පරිගණකයට භාගත කර ගැනිමට අපහසුය. දැන් මම කියා දෙන්න Google Paly Store වල ඇති Apps කෙලින්ම පරිගණකයට Download කර ගන්නේ කොහමද කියලා.

01.පියවර

මුලින්ම ඔයාට අවශ්‍ය කරන Apps එක හොයා ගන්න. මෙන්න මෙතනින් යන්න Google Paly Store වලට ගිහින් අවශ්‍ය  කරන App එක හොයා ගන්න.

Eg-: මම මෙතන දි Helakuru Sinhala Input කියන App එක තමයි ඩවුන්ලෝඩි කර ගන්න හදන්නේ.

1

 

02.පියවර

ඔයා හොයා ගත්තු App එකට අදාල ලින්ක් එක Copy කර ගන්න දැන්.ඔය රතු පාටින් කොටු කරලා තියෙන්නේ Copy කර ගන්න අවශ්‍ය ලින්ක් එක.

11

03.පියවර

අපි මේක ඩවුන්ලොඩි කරගන්න ඩෙබි අඩවියක්  මාර්ගයෙන්. දැන් ඔය පහල තියෙන සැබදියෙන් අදාල අඩවියට යන්න.

click Here >>  >  Go to Android Apk Downloader

04.පියවර

දැන් ඔයාලට මේ වගේ එකක් දැක ගන්න පුලුවන් වෙයි. 

3

Package Name Or Google Play URL කයන තැනට 02පියවරේදි Copy කර ගත්ත ලින්ක් එක Past කරන්න.

05.පියවර

ඉන් පසුව Generate Download Link යන්න ඉන් පසුව ක්ලික් කරන්න.

4

06.පියවර

ඉන් පසුව Click Here Download[ඔයා ඩවුන්ලෝඩි කරන මෘදුකාංගයේ නම] Now යන්න Click කරන්න. 01 ලෙස ඇති තැන බලන්න.

ඉන් පසුව පහත 02 ලෙස සදහන් කර ඇති තැන අදාළ App එක Download වන අකාරය දැක ගන්න පුලුවන් වෙයි.

441

වැඩේ හොදයි නමි යාලුවන්ට දැනගන්නත් එක්ක Share පාරක් දාගෙනම යන්න. Comment එකකුත් තිබුනොතින් නමි, හිතාහාද RLමල්ලිට ලොකු සතුටක්  යාලුවා....

Post එක ලිවවේ හිතහොද RLමල්ලි

 
Top