මේක පටන් ගන්න හේතුව ඔයාලගේම යාලුවෝ ගොඩ කට්ටියක් කිවුවා පුළුවන් නම් ගේම් දෙන්නත් පටන් ගන්න කියලා ඉතින් ඔයාලගේ ආශාව අපි ඉෂ්ට කලා  .. . ඔන්න යාලුවනේ ගේම් ගහන ඔයාලම වෙනුවෙන් RLTechZonelk වෙතින් game site එකක් අද පටන් ගත්තා ගේම් ගහන යාලුවෝ ඉන්නවනම් ඉතින් ඔන්න දැන් හරි දැන් ඉතින් ගේම් ගහන්න පටන් ගන්න පුළුවන් ඔයාලට  . . එහෙනම් යාලුවනේ ඔයාලා ගිහිල්ලම බලන්නකෝ . . . .

                         

 
Top