ඔන්න යාලුවනේ අද මම ඔයාලට දෙන්න හදන්නෙ ටිකක් අමුතු වටින ටූල් එකක් ගැන.... මේ ගැන දන්න අයත් ඇති නොදන්න අයත් ඇති.. මන් මේක ඔයාලට වටින නිසයි දෙන්න බැලුවේ . . 
ඔන්න එහෙනම් දාලම බලන්නකෝ...
මේකෙ නම තමයි Facebook Runner මේකෙන් කරන්නෙ අපි කොච්චර වෙලා ෆෙස්බුක් පාවිච්චි කරලද කියල බලාගන්න පුලුවන්... පට්ට නේද ? ඔන්න එහෙනම්..

What is Facebook Runner? Facebook Runner is a browser extension
which displays how much time you spend on Facebook and Internet.v

Facebook Runner for Firefox


 Facebook Runner for Chrome 





Facebook Runner for Opera


අදහස https://www.facebook.com/sinhala.tips වෙතිනි . . .
comment එකකුත් දාගෙනම යන්න . . .ඔන්න මම ගියා ඔයාලට ජය වේවා!

 
Top