ඔන්න යාළුවනේ අදත් ආව මන් බ්ලොග් පාඩම් මාලාවේ තුන්වන කොටසත් අරගෙන. .ඉතින් ඔයාලගේ කලින් වැඩ ටික කරගන්න අපහසු වුනේ නැ නේ.  . .අපි අද කතා කරන්න බලාපොරොත්තු වන්නේ බ්ලොග් පොස්ට් එකේ තිබෙන panel පාවිච්චි කරන අවස්ථා පිලිබදවයි . .මන් මේ ගැන පරිච්චේද 2 කින් කතාකරන්න බලාපොරොත්තු වෙනවා . ..එහෙනම් අපි වැඩේ පටන් ගමු. .

ඉතින් අපි අලුත් පෝස්ට් එකක් ලියන්න නම් තැබිලි පැහැ පැන්සලක හැඩයක් ඇති Button එකෙන් පුලුවන්. . මේ පහල තියන Button එක තිබෙන ඕනෑම තැනකින් ඔබට අලුත් පෝස්ට් එකක් ලියන්න ආරම්භ කරන්න පුලුවන්. .පල්ලෙහා තියන පින්තුරේ වගේ එකක් ඔයාලගෙත් තියනවා නේද?



දැන් ඔයාල ඕක click කරනකෝ click කරපුවහම ඔයාට මේ වගේ window එකක් එනවා නේද?ඉතින් අපි දැන් ඉගන ගමු මේ window එක පොස්ට් එකක් ලියන්න වැදගත් වන දේවල් ඒ කියන්නේ මේ window එකේ තියන panel ටික ගැන  . . බලන්නකෝ පල්ලෙහා තියන පින්තුරේ එක පෙන්නේ නැත්නම් පින්තුරේ උඩ click කරලා ලොකු කරගන්නකෝ . .



පල්ලෙහායින් තියෙන්නේ පොස්ට් ලියද්දි යොදාගන්න සැකසුම් panel එක ගැන හැදින්වීමක් එකත් කියවලා  ඔයාල කරලා බල්ලනකෝ . .මොකක් හරි අපැහැදිලි තැනක් තියෙනවනම් මට කියන්න යාලුවනේ.



ඔන්න මන් අද ඔයාලට පොස්ට් ලියද්දි අපිට පාවිච්ච්යට ගන්න panel ගැන කියල දුන්නා තව එක penal එකක් තියෙනවා ඔයාලට කියල දෙන්න එක ඊලග පොස්ට් එකෙන් ඔයාලට කියල දෙන්නම් ඔයාලට මන් මේ කියලා දෙන දේවල් තේරෙන්නේ නැත්නම් හරි අපැහැදිලි නම් මට කියන්න මන් ඔයාලට උදවූ කරන්නම් . . . 

ඉතින් අපේ page එකටත් like එකක් දාලා යන්නකෝ ..අනිත් කට්ටියටත් දැනගන්න share කරන්න යාලුවනේ . . 

 
Top