මෙන්න මම ඔයාලට තවත් බ්ලොග් වැඩ කෑල්ලක්  නමක් දෙන්නේ නැතුව HTML/JavaScrip Save කරන්න බැරි බ්ලොග් වලට දාන  නිවැරදි ක්‍රමය තමයි දැන් කියලා දෙන්න හදන්නේ . .



ඔයලටත් මේ ක්‍රමය බ්ලොගයට දා ගන්න ඔනේ නම් මම පහල කියලා තියෙන විදියට් වැඩ ටික කරන්න..මේ ක්‍රමයෙන් වෙන්නේ අපේ පෙර තිබු පරිදි නැවතත් බ්ලොගයේ  නමක් දෙන්නේ නැතුව HTML/JavaScrip Save කරන්න පුලුවන් විමයි... 

පියවර 1. Dashboard >> Desing >> Edit HTML යන්න..මතක ඇතුව Expand Widget Templates තැනට හරියක් දෙන්න..දැන් මම පහල දිලා තියෙන කොඩ් එක හොයා ගන්න . . code  එක හොයන්න ctrl + f ඔබලා search එක අරන් එකේ code එක paste කරලා enter කරන්න   .. .

                                           ]]></b:skin>           
                           
පියවර 2. දැන් ඔයාලා ]]></b:skin> කොඩ් එකට උඩින් මම පහල දිලා තියෙන කොඩ් එක Copy ,Past කරන්න
                          
                                          #HTML3 h2 {display:none;}


දැන් Template එක Save කරන්න....   දැන් ඔයලා HTML/JavaScript ඒකක් ඇරගෙන බලන්න කලින් තිබ්බා වගේ බ්ලොගයේ HTML/JavaScript නමක් දෙන්නේ නැතුව කරන්න පුලුවන්ද කියලා..කොහොමද වැඩේ.? 

එහෙනම් මන් යනවා යාලුවනේ ඉක්මනටම එන්නම් පොස්ට් එකක් අරන් .. ඔයාලට ජය වේවා!!!!!!


 
Top