ඉතින් කොහොමද යාලුවනේ මම මේ දවස් වල පොඩ්ඩක් කාර්ය බහුලයි. මම අද ඕගොල්ලන්ට දෙන්න හදන්නේ පොඩි මෘදුකාංගයක්.. ඒවුනාට එක ගොඩක් වටිනවා.. ලාලින්ද  ඕගොල්ලන්ට දුන්නා win 7 වල copy වෙන style එක වෙනස් කරන්න පුළුවන් මෘදුකාංගයක්.. මම අද ඕගොල්ලන්ට දෙන්න යන්නේ Folder වල පාට වෙනස් කරන පොඩි මෘදුකාංගයක්.. මම හිතනවා Folders හදුනා ගන්න මේ මෘදුකාංගය වටිනවා කියලා...




https://www.dropbox.com/s/qbgctdu6agffz8o/FolderColorizerSetup.exe?dl=0


එහෙනම් යාලුවනේ ඔගොල්ලන් ඕක Download කරලා බලන්නකෝ..  (1.33 MB) විතරයි... මම ආයෙත් එන්නම් මේ වගේ තවත් අලුත් දෙයක් අරගෙන.. එහෙනම් යාලුවනේ මම අදට යනවා... ඔබට ජය..!!!





 
Top