- ඉතින් මගේ ජිල්මාර්ට් යාලුවෝ ටික කොහොමද ඔයාල හොදින් නේ . .
- ඊයේ මගේ යාලුවෙක් කතා කළා මචන් ලාලින්දයෝ උබ ගාව නැද්ද viber software එක කියල ඇහුවා මම කිවුවා ඇයි බන් ඕක Apps Store එකේ තියෙන්නේ download කරගනින්කෝ කියලා..
- ඊට පස්සේ මු කියනවා අපිට මොන Apps Store ද බන් මන් පාවිච්චි කරන්නේ windows 7 නේ බන් තෝ එක දන්නේ නැද්ද කියලා එතකොට තමා මටත් මතක් වුනේ ..
- මන් කිවුවා පොඩ්ඩක් ඉදහන් හොයලා දෙන්නම් කියලා ..
- ඔන්න ඉතින් මන් අරගෙන ආවා . ඔයාලටත් දාගන්නකෝ එහෙනම් . .
- මන් අද ඔයාලට දෙන්න හදන්නේ ඔයාලගේ PC එකට Viber දාගන්න විදිහ windows 8,8.1 තියන කට්ටියටනම් ප්රශ්නයක් නැනේ App Store එකේ තියනවනේ එත් windows 7,widows xp ,Mac,Linux පාවිච්චි කරන අයට මේක ගොඩක් වටිනවා. .
- ඉස්සෙල්ලාම download කරගෙන ඉන්නකෝ . .
වින්ඩොව්ස් 7 , Xp සදහා
Linux සදහා
Mac සදහා
දැන් සතුටු ඇතිනේ මේ ටිකේ හිතහොද RL මල්ලි ටිකක් busy මාත් එහෙම්මමයි ...ආයේ ඉක්මනටම පොස්ට් එකක් අරගෙන එන්නම් . .ඔයාලට ජය වේවා!