මන් අද ඔයාලට කියල දෙන්න හදන්නේ phone එකට කොහොමද අපගේ බ්ලොග් eliment පනින්නේ නැතුව බ්ලොග් එක නිවැරදිව  පෙන්නන්න හදන්නේ කියලා  . . .ඉතින් ඔයාලත් කරලා බලන්නකෝ කොහොමද වැඩේ කියලා . . .




1. මුලින්ම යන්න  Blogger  > Template 2. ඊට පසුව පහත පින්තුරේ ආකාරයට Setting එක click කරන්න 

Make Mobile Version Of Your Blogger Blog

  3. දැන් click කරන්න   "

Make Mobile Version Of Your Blogger Blog

  4. දැන් click කරන්න save button එක  .. දැන් හරි ඔයා ෆොනේ එකෙන් ගිහින් බලන්නකෝ . . .

එහෙනම් යාලුවනේ මන් යනවා ඔයාලට ජයෙන් ජය ලැබේවා ! like එකක් දාල යනවනම් මට ගොඩක් සතුටුයි ! ! !


 
Top