ඉතින් කොහොමද යාලුවනේ,ඔයාල හොදින් නේද ? ඔයාලා දන්නවනේ ජිල්මාර්ට්ස් මල්ලිගේ නිර්නාමික වීමේ කතාව . .තාම එක කියෙවුවෙ නැත්නම් කියවන්න මෙතනින්  .. .

 මේ ජිල්මාර්ට්ස් මල්ලිට ඊයේ රෑ කෝල් එකක් ආවා .මට ඉතින් රැට එන කෝල් උස්සන්ඩ විදිහක් නැනේ මොකද අපේ ගෙදර කට්ටිය ඉන්නවනේ කොල්ලෙක් කතා කරනවානම් මේ ජිල්මාර්ට්ස් මල්ලි උස්සන්නේ නැතුව ඉන්නේ නැ , ඒ වෙලාවේ කතා කලේ අර පිටරට ඉන්න අක්කා ඉතින් මන් එයාට පණිවිඩයක් දැම්මා ‘ඇයි අක්කියෝ දැන්නම් කෝල් උස්සන්ඩ බැ කියලා.ඊට පස්සේ එයා කිවුවා ‘අනේ ජිල්මාර්ට්ස් මල්ලියෝ මගේ ලැප් එකට virus එකක් ඇවිත් එක අයින් කරගන්න විදිහක් කියල දෙන්නකෝ කියලා’. ඊට පස්සේ ඉතින් මම ඇහුවා ‘ඇයි අක්කියෝ ඔයාගේ ලැප් එකේ virus guard එකක් නැද්ද කියලා.එය ඊට පස්සේ කියනවා ‘අනේ නැ මල්ලියෝ මට virus guard එකක් හොයලා දෙන්නකෝ කියලා’ඉතින් මන් ටිකක් වෙලා චැට් කරලා නිදාගත්තා.මන් අක්කට කිවුවා හෙට හොයල දෙන්නම් කියලා . .ඒ කියන්නේ අද. . ඔන්න මන් දැන් අක්කගේ ඉල්ලීම ඉටු කරන්නයි යන්නේ  . .ඉතින් ඔයාලගෙත් virus guard එකක් නැත්නම් මේක ඔයාලට හොද අවස්ථාවක් වේවි කියලා හිතල තමයි ඔයාලටත් දෙන්න හිතුවේ . .එහෙනම් ඉස්සෙල්ලා download කරගන්නකො ..:::::...         

                                 

මෙතනින් ගිහින් patch එකත් download කරගන්න . .

                                     
අපි දැන් කරන්න හදන්නේ virus guard එක install කරන්න . . .ඒක click කරපුවහම පල්ලෙහා පින්තුරේ තියන වගේ window එකක් ආවා නේද ?දැන් ඔකේ තියන Install කියන එක click කරන්න .හැබැයි මේක install කරන්න connection තියෙන්න ඕනේ . .

ඊට පස්සේ ටික වෙලාවක් මේ පල්ලෙහා තියන පින්තුරේ විදිහට virus guard එක install වෙයි . . .

ඊට පස්සේ ආවා නේද පල්ලෙහා පින්තුරේ වගේ window එකක් .. එකේ තියනවනේ Finish කියලා.එක click කරන්න . . .

දැන් virus guard එක install වෙලානම් ඉවරයි දැන් පල්ලෙහා පින්තුරේ තියන විදිහට virus guard එක operating system එකත් එක්ක සම්බන්ධ වෙලා protect enable කරනවා . .




ඊට පස්සේ පහල තියන පින්තුරේ අකරයට දින 29 පමණයි virus guard එක තියෙන්නේ කියල පණිවිඩයකුත් සමග window එකක් එනවනේ ඒ දෙකම close කරන්න..


ඉන් පසුව virus guard එක close වෙලා තියෙනවනම් open කරගන්න. .




දැන් ඔකේ තියෙන්නේ පල්ලෙහා setting කියල එකට යන්නකෝ . .දැන් ඔකේ තියන්නේ Additional කියලා  එකක් එක click කරන්න . .


දැන් ඔකේ තියන ටික් එක අයින් කරන්න. .


අයින් කරපුවහම මේ වගේ තියෙන්න ඕනේ . .


දැන් window සේරම close කරලා . Task bar එකේ ඇති virus guard එක.ඒක පල්ලෙහා පින්තුර අන්දමින් exit කරගන්න . . . 


දැන් ඔයාලා virus guard එක extract කරගත්තු තැනට ගිහින් Kaspersky Internet Security 2015 Patch  ඔන්න ඔය නම තියන එක open කරගන්න එතකොට පල්ලෙහා තියන පින්තුරේ විදිහේ window එකක් එයි . .


දැන් ඔකේ තියෙන්නේ Patch කියලා එකක් ඒක click කරන්න . . .දැන් එයි window එකක් කලින් විදිහම ටිකක් වෙලා ඉදලා බලන්න..


දැන් guard එක open වෙයි  . දැන් බලන්න පල්ලෙහා තියනවා  Licence:293 day remaning කියලා දැන් ඉතින් virus guard එකේ වැඩ ඉවර විගෙනයි එන්නේ. .


ඊට පස්සේ ඔයාලා ගේ අතේ තමා වැඩේ තියෙන්නේ. .දැන් ඔයාලා ඔයාලගේ computer එක restart කරලා එහෙම ආපහු virus guard එක open කරලා.. Update කියන එක click කරලා upadate කරගන්න . . .ජිල්මාර්ට්ස් මල්ලි  පල්ලෙහායින් පින්තුර වගයකුත් දාලයි තියෙන්නේ බලන්නකෝ . .








දැන් වැඩේ හරිනේ යාලුවනේ. .ඉතින් මෙච්චර දෙයක් දීලත් ඇයි Comment එකක් වත් දාල යන්නේ නැත්තේ. ජිල්මාර්ට්ස් මල්ලිට හයියක් වෙන්න Like එකක් Comment එකක් දාල යන්නකෝ . .Comment එකක් දැම්ම කියලා ඔයාලට අවාසියක් වෙන්නේ නැ නේ . . .එහෙනම් ජිල්මාර්ට්ස් මල්ලි අදට සමු ගන්නවා ලගදීම තව පොස්ට් එකක් අරන් එන අදහසින්. .එහෙනම් යාලුවනේ ඔයාලට ජය වේවා !~!


 
Top